මචන්ලා දැන් තියන RCCB, ELCB නෙමයි නිසා earth cable එක tip switch සහ main switch සමග කිසිම සම්බන්දත්වයක් නැහැ නේද ,
ඇයි එහෙනම් ඔකොම්ම වයර් DB box එකේ earth එක තියන තැනට අරගන එන්නේ එහෙම අවශ්ය නැහැ නේද
පොලවට සම්බන්ද උනානම් එක තැනකින් ඊට පස්සේ ඔක්කොම වයර් ටික ඒ line එකට සම්බන්ද වෙලා ground වෙන එක හරියට උනානම් ඉවරයි නේ ,
මම මේක අහන්නේ දැනගන්න නොදන්න නිසා