Fuse box(DB) help

10007

Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    ගෙදරකට අරන් තියන එක විදුලි සම්බන්ධතාවයකින් ගෙදර කොටස් දෙකකට බෙදලා fuse box(DB) දෙකක් දාන්නේ කොහොමද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ
    ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න

    ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා
     
    • Like
    Reactions: 10007

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    අනෙක් DB එකේ main switch එකටම නේද දෙන්නේ.earth එක සම්බන්ධව මොකද කරන්නේ?
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    මීටරේ ඉඳන් කොහොමත් තනි වයර් එකක් නේ එන්නෙ
    ඒක එක DB එකට දීගෙන අනෙක් DB එකට වයර් එක අරගෙන යන්න

    ප්‍රැක්ටිකලි කරද්දි එක වයර් එකම දිගට අරගෙන ඒක මැදින් සුද්ධ කරලා එක DB එකකට දෙනවා අනෙක් කොන අනෙක් DB එකට දෙනවා
    අනෙක් DB එකේ main එකටම නේද දෙන්නේ.earth එක සම්බන්ධව මොකද කරන්නේ ?

    yes, earth ekath anith db ekenma ganna
    අනෙක් DB එකෙනුත් පොලවට සම්බන්ධ කරන්න ඹ්නෙද ?
    ------ Post added on Jul 16, 2025 at 8:32 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Two RCCB - මේන් ලයින් එක DB දෙකටම ගෙනියනවා නම් earth දෙකක් දාන්න

    Single RCCB - එක DB කින් MCB එකක් දාල වෙන DB එකකට ගෙනියනවා නම් එක earth එකක් දාන්න

    හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න