Future Dream (Pvt) Ltd ගැන දන්නවද???

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙමයි බන් Future Dreams and 1st choice...etc කියන්නේ රැකියා හොයල දෙන අයතන. ඒ අයතනයේන් අපිට වෙන අයතනයක තියන ජොබ් ඒ අයතනය හරහා කරන්න මාර්ගය හදල දෙනවා . එතකොට පඩි එහෙම ගෙවන්නේ අපි වැඩකරණ අයතනයෙන් නෙමේ... මේවා out source company බන්. මට ඔය පඩි ගෙවන එක හෙන වදයක් වුනා මොකද උන් දෙන කොලේ අපි අපු දවස් ඔක්කොම මාරක් කරලා ඔටි ත් මාක් කරලා මැනේජර්ට කියල සයින් එක දාලා out source company යවන්න ඔනී නිකන් හරි පරක්කු වුනොත් පඩි ලේට් වෙනවා...... හිස රදයක් වුනා එක නන්....:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    RePost බුවා;20210847 said:
    සැහෙන්න අමුතුයි, ටිකක් පරිස්සමෙන් මචන් කෝකටත්...

    හෙට නිකමට කෝල් එකක් දල බලනවා මචං.
    වෙන එකක් සෙට් වුනේ නැති හින්ද තමයි බැලුවේ.

    මෙහෙමයි බන් Future Dreams and 1st choice...etc කියන්නේ රැකියා හොයල දෙන අයතන. ඒ අයතනයේන් අපිට වෙන අයතනයක තියන ජොබ් ඒ අයතනය හරහා කරන්න මාර්ගය හදල දෙනවා . එතකොට පඩි එහෙම ගෙවන්නේ අපි වැඩකරණ අයතනයෙන් නෙමේ... මේවා out source company බන්. මට ඔය පඩි ගෙවන එක හෙන වදයක් වුනා මොකද උන් දෙන කොලේ අපි අපු දවස් ඔක්කොම මාරක් කරලා ඔටි ත් මාක් කරලා මැනේජර්ට කියල සයින් එක දාලා out source company යවන්න ඔනී නිකන් හරි පරක්කු වුනොත් පඩි ලේට් වෙනවා...... හිස රදයක් වුනා එක නන්....:yes:

    උම්බ කියන්නේ මචං මෑන්පවර් වගේ ඒවාද?
    ඒවානම් සවුත්තුයි තම.:sorry::sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    හෙට නිකමට කෝල් එකක් දල බලනවා මචං.
    වෙන එකක් සෙට් වුනේ නැති හින්ද තමයි බැලුවේ.

    උම්බ කියන්නේ මචං මෑන්පවර් වගේ ඒවාද?
    ඒවානම් සවුත්තුයි තම.:sorry::sorry:

    ඔව් මචං නිකන් රැකියා බැංකු වගේ..... කෝකටත් කෝල් එකක් දාලා බලන්න.... උන්ගෙම අයතනේ නන් නෙමේ ඔය ජොබ් එක තියෙන්නේ... එක ශුර්...:yes: පුලුවන් තරන් බලහනන් බන් ඒ අයතනේම රැකියාවකට යන්න. අතර මැදි අයතන නැතුව..
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් මචං නිකන් රැකියා බැංකු වගේ..... කෝකටත් කෝල් එකක් දාලා බලන්න.... උන්ගෙම අයතනේ නන් නෙමේ ඔය ජොබ් එක තියෙන්නේ... එක ශුර්...:yes: පුලුවන් තරන් බලහනන් බන් ඒ අයතනේම රැකියාවකට යන්න. අතර මැදි අයතන නැතුව..

    ඔව් මචං හෙට කෝල් එකක් දීල බලනව
    ගොඩක් ස්තුතියි මචං