Future Life Investments කඩවත

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,322
    9,494
    113
    Heaven :p
    මොකක්ද බන් ඒක?
    කඩවත දැකල තියෙ සෑහෙන කෙල්ලො යනව ඒකෙ ටීෂර්ට්ස් ඇදගෙන.

    අලුතින් කැම්පස් අවුට් වෙන උන්ද මන්ද

    පඩි හොඳයිද ඒකෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    hip hop lol GIF by PEEKASSO

    ??
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    කඩවත BK එක ලග එහා පාර නේද? මාත් දැකලා තියෙනවා. ඕක අපේ එළකිරි එකේ කොල්ලෙක්ගේ. @Gingy ගේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,061
    13,292
    113
    කඩවත BK එක ලග එහා පාර නේද? මාත් දැකලා තියෙනවා. ඕක අපේ එළකිරි එකේ කොල්ලෙක්ගේ. @Gingy ගේ.
    මගුලක් කතා කරනව, ඕක මගෙ නෙමෙයි, හැබැයි CEO Mr දනුශ්ක නම් මම අඳුනනව පුද්ගලික මට්ටමෙන්, කම්පනි එක ගැන නම් ලොකුවට නොදනී. පොඩි මයික්‍රොෆයිනෑන්ස් කේස් එකක් යන්නෙ.

    උඹ මගේ කියල අහින්සක මිනිස්සුන්ගෙ දේපල ජන සතු කරන්න යන්න එපා බොසා. :D ඔය ෆියුචර් ලයිෆ් එකට ලංකාවෙ හොඳම තදයෙක් ගෙ සපෝට් එක තියෙනව. ටයර් දෙකක් හොයාගෙන තියාගන්න වේවි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මගුලක් කතා කරනව, ඕක මගෙ නෙමෙයි, හැබැයි CEO Mr දනුශ්ක නම් මම අඳුනනව පුද්ගලික මට්ටමෙන්, කම්පනි එක ගැන නම් ලොකුවට නොදනී. පොඩි මයික්‍රොෆයිනෑන්ස් කේස් එකක් යන්නෙ.

    උඹ මගේ කියල අහින්සක මිනිස්සුන්ගෙ දේපල ජන සතු කරන්න යන්න එපා බොසා. :D ඔය ෆියුචර් ලයිෆ් එකට ලංකාවෙ හොඳම තදයෙක් ගෙ සපෝට් එක තියෙනව. ටයර් දෙකක් හොයාගෙන තියාගන්න වේවි.
    ටයර් සෙට් එකත් ජනසතු කරනවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,351
    2,978
    113
    මොකක්ද බන් ඒක?
    කඩවත දැකල තියෙ සෑහෙන කෙල්ලො යනව ඒකෙ ටීෂර්ට්ස් ඇදගෙන.

    අලුතින් කැම්පස් අවුට් වෙන උන්ද මන්ද

    පඩි හොඳයිද ඒකෙ
    Pharaos
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,061
    13,292
    113
    බෝඩ් එකේ නම් පොරක් ඉන්නව එහෙම, මේක වෙනම සීන් එකක්. ලෝන් වලින් යන්නෙ,
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,351
    2,978
    113
    බෝඩ් එකේ නම් පොරක් ඉන්නව එහෙම, මේක වෙනම සීන් එකක්. ලෝන් වලින් යන්නෙ,
    oya okkoma XXX Life kiyala dagena ena ewun ban Pharaoh thamai. ekama end result eka, eka eka models faces dagena enawa.
     
    • Like
    Reactions: Gingy