මගුලක් කතා කරනව, ඕක මගෙ නෙමෙයි, හැබැයි CEO Mr දනුශ්ක නම් මම අඳුනනව පුද්ගලික මට්ටමෙන්, කම්පනි එක ගැන නම් ලොකුවට නොදනී. පොඩි මයික්රොෆයිනෑන්ස් කේස් එකක් යන්නෙ.
උඹ මගේ කියල අහින්සක මිනිස්සුන්ගෙ දේපල ජන සතු කරන්න යන්න එපා බොසා.

ඔය ෆියුචර් ලයිෆ් එකට ලංකාවෙ හොඳම තදයෙක් ගෙ සපෝට් එක තියෙනව. ටයර් දෙකක් හොයාගෙන තියාගන්න වේවි.