future..

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    අනාගතේ ගැන හිතුවම අපි හැමෝටම දළ අදහසක් තියෙනව. ෆ්ලයින් කාර්, ඒඅයි, රොබොට්ස්..

    ඒත් කොච්චර සයිෆයි ෆිල්ම්ස්, ස්ටෝරීස් තිබුනත් ඇත්තම අනාගතේ හීනෙකින්වත් හිතන්න බැරි, දැනට කිසිම කෙනෙක් ප්‍රෙඩික්ට් නොකරන, ප්‍රෙඩික්ට් කරන්න බැරි විදිහෙ වෙන්න ලොකු ඉඩකඩක් තියෙනව.

    උදාහරනෙකට ගත්තොත් තව ටිකක් ඉස්සරහට අපිට කිසිම වීඩියෝ එකක්, රෙකෝඩින් එකක්, ෆෝන් කෝල් එකක් 100% විශ්වාස කරන්න බැහැ. එතකොට ප්‍රවුර්ති වලට, සෝසල් මීඩියා වලට මොනව වෙයිද?
    ඇක්ටර්ස්ල නැතුව හදපු ෆිල්ම්ස් එයි, ඉන්ෆිනයිට් එන්ඩින්ග්ස් තියෙන ගේම්ස් එයි.

    තව මොන මොන හිතාගන්නවත් බැරි දේවල් අලුතෙන් එයිද?

    (https://blog.knowbe4.com/ai-used-fo...mic-ceos-voice-in-unusual-cybercrime-case-wsj)
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    The world is going to shit. We are heading to a dystopian nightmare.
    1669127206751280m.jpg
     
    • Wow
    Reactions: thrindo

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    අමරණීය වෙන්න (අඩුම තරමෙ අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්න පුළුවන් විදිහටවත්) පුළුවන් ක්‍රමයක් හොයාගනීවි ඉදිරි අවුරුදු 200 ඇතුළත.