FX 991 ES Plus Calculator එකක් ගන්න ඕනේ අඩුවට​

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    FX 991 ES Plus Calculator එකක් ගන්න ඕනේ අඩුවට​

    මගේ education වැඩ වලට මේක ඕන වෙලා තියනවා... අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් PM කරන්න... ලොකු උදව්වක්...

    Satellite

    Last edited:

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    moratuwa campus eka laga or katubadda handiye thiyanawalu bookmark kiyala book shop ekak eklu ganan adu. mata yaluwek kiwwe
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බෙනා;18652141 said:

    ඕක චාමැකිස් බං ඕකෙ බාග එහෙම ගහන්න බෑ ඉර උඩ යට එන්න, වර්ග ගහන්න බෑ සාමාන්‍ය විදියට. (2^2 වගේ වදින්නෙ දෙකේ වර්ගය) ගූ ගොඩක් ඕක. Matrix එහෙමත් බෑ මම හිතන්නෙ ඕකෙ :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    පැටියා;18652169 said:
    ඕක චාමැකිස් බං ඕකෙ බාග එහෙම ගහන්න බෑ ඉර උඩ යට එන්න, වර්ග ගහන්න බෑ සාමාන්‍ය විදියට. (2^2 වගේ වදින්නෙ දෙකේ වර්ගය) ගූ ගොඩක් ඕක. Matrix එහෙමත් බෑ මම හිතන්නෙ ඕකෙ :dull:

    na ban plus eke owa puluwan:)
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Machan oke Chinese eka thibba AliExpress eke. 2000ta adu ganak thibbe, replica ekak man hithanne, same model, balpn
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Dan baluwa bn 12.30usd kiyala thibbe, (991es plus kiyala search karapn, mobile only deal ekak)
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පැටියා;18652169 said:
    ඕක චාමැකිස් බං ඕකෙ බාග එහෙම ගහන්න බෑ ඉර උඩ යට එන්න, වර්ග ගහන්න බෑ සාමාන්‍ය විදියට. (2^2 වගේ වදින්නෙ දෙකේ වර්ගය) ගූ ගොඩක් ඕක. Matrix එහෙමත් බෑ මම හිතන්නෙ ඕකෙ :dull:

    :no::no: මේ ඔක්කොම පුළුවන්

    මං ගාව තියෙන්නේ fx 991ES එකක් (plus නෙවෙයි)
    natural display තියෙන නිසා පොතේ ලියන විදිහටම තමා පේන්නේ.
    complex, stat, base, equation solver, matrix තියෙනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :no::no: මේ ඔක්කොම පුළුවන්

    මං ගාව තියෙන්නේ fx 991ES එකක් (plus නෙවෙයි)
    natural display තියෙන නිසා පොතේ ලියන විදිහටම තමා පේන්නේ.
    complex, stat, base, equation solver, matrix තියෙනවා

    මම කතා කලේ ඔය ලින්ක් වල තියන fx-991 MS එක ගැන‍ෙ

    fitted.webp

    මගෙ ලඟත් තියෙන්නෙත් fx 991ES. :yes:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පැටියා;18653550 said:
    මම කතා කලේ ඔය ලින්ක් වල තියන fx-991 MS එක ගැන‍ෙ

    fitted.webp

    මගෙ ලඟත් තියෙන්නෙත් fx 991ES. :yes:

    ah! මම හිතුවෙ title එකේ තියෙන fx 991Es ගැන කියලා. ;)
    ඔව් MS නම් චාටර් :no: