මම බෙනා;18652141 said:

පැටියා;18652169 said:ඕක චාමැකිස් බං ඕකෙ බාග එහෙම ගහන්න බෑ ඉර උඩ යට එන්න, වර්ග ගහන්න බෑ සාමාන්‍ය විදියට. (2^2 වගේ වදින්නෙ දෙකේ වර්ගය) ගූ ගොඩක් ඕක. Matrix එහෙමත් බෑ මම හිතන්නෙ ඕකෙ![]()

පැටියා;18652169 said:ඕක චාමැකිස් බං ඕකෙ බාග එහෙම ගහන්න බෑ ඉර උඩ යට එන්න, වර්ග ගහන්න බෑ සාමාන්‍ය විදියට. (2^2 වගේ වදින්නෙ දෙකේ වර්ගය) ගූ ගොඩක් ඕක. Matrix එහෙමත් බෑ මම හිතන්නෙ ඕකෙ![]()

මේ ඔක්කොම පුළුවන්මේ ඔක්කොම පුළුවන්
මං ගාව තියෙන්නේ fx 991ES එකක් (plus නෙවෙයි)
natural display තියෙන නිසා පොතේ ලියන විදිහටම තමා පේන්නේ.
complex, stat, base, equation solver, matrix තියෙනවා

පැටියා;18653550 said:මම කතා කලේ ඔය ලින්ක් වල තියන fx-991 MS එක ගැනෙ
![]()
මගෙ ලඟත් තියෙන්නෙත් fx 991ES.![]()

ah! මම හිතුවෙ title එකේ තියෙන fx 991Es ගැන කියලා.
ඔව් MS නම් චාටර්![]()