එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගගන්න
එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගන්නවා
හැබයි මේකෙදි rules වගයක් තියේ අනුගමනය කරන්න ඕනි
මේ තියන්නේ හොද site 2 ක්
https://ftmo.com/en/
https://myforexfunds.com/
![]()
crypto karana ung nadda meke![]()
ඉන්නොcrypto karana ung nadda meke![]()
මම,
1. FBS
2. FBS එකේ customer care හොඳයි සහ withdrawal fast.
මම Fbs එක ගැන අහල නෑ නේ බං...
මචන් ආයි පාරක් චෙක් කරලා බලල කියන්න us 100 ද UK 100 ද කියලා... එහෙම නැති නම් us 500 ද ? මම නම් දැකලා නෑ ඔය ජාතියේ එකක් ic මාකට් එකේ...
දන්නා විදියට කියහන්කෝ ස්ටොප් ලොස් හන්ට් වෙනවා කියන්නේ මොකක් ද?
මේ thread එකේ හැමෝම ෆොරෙක්ස් ට්‍රේඩිං ප්‍රශ්න දැම්මනම් හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි. මෙතන කවුරුහරි කීයක්හරි හොයලා ගොඩ යයිනෙ.
Thanks brother @Johnnie_Walker for the thread
සතියේ දවස් 5 විතරයි සගෝ... සති අන්තේ පොපිට් නෑ... සති අන්තේ පොපිට් තියෙනවා ක්රිප්ටෝ කරාම නම්.. ෆොරෙක්ස් වල නම් නෑ..
මාත් ජෙප්පෙක් බන්... හොදට කියවහන්...ගංජ ඇට පිටින් ගහල මේව කරන්න හොඳ නෑ බන්![]()
පොපිට් හොඳයි... නාට්ටි බල බල ඉන්න වෙලේ සෙට් වුණා නම් දවසට දොරල් 3ක් වැටෙනවා...දැන් කොහොමද තත්වේ?
මේ Funded account වල 5000, 10000, 20000 දෙනවා කිව්වට ඇත්තටම අපිට හම්බුවෙන්නෙ. Overall Drawdown එකේ size එක. මොකද ඒක වැදුන ගමන් acc එක close වෙනවා.
ඒත් ඒකත් වටිනවා හරිද![]()
ඔව්... උන් අපිට 10000$ account එකක් දෙනවා කිව්වට අපිට ඇත්තටම ලැබෙන්නෙ 1200$හරියට බැලුවොත් ඒ කතාවෙ වැදගත්කමක් නෑනෙ බන් හරියට රිස්ක් මැනේජ් කරල ට්‍රේඩ් කරන කෙනෙක්ට. නිකන් අවධානයක් ගන්න කරන කතාවක් විතරයි.
ඔව්... උන් අපිට 10000$ account එකක් දෙනවා කිව්වට අපිට ඇත්තටම ලැබෙන්නෙ 1200$