FX Experts Mega Thread

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.😊 මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා.

    2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි.

    3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී

    4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා.

    5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා.

    මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය.
    Thanks මචං reply කරන්න time ගත්තට..

    තව එක දෙයක් පුලුවන්නම් දන්න හොඳ learning materials ටිකක් suggest කරන්න.. 🙏
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638

    demo Account එකක් හදා ගන්න
    හැබයි එකේ capital එක උබ real money වලින් deposit කරන්න ඉන්න ගානම balance එක හදා ගන්න
    මුලින් තේරෙන විදිහට පටන් ගනින් currency එකක් තෝරගන්න .ගොඩක් ඒවා කලවමේ දාගන්න යන්න එපා

    තව පල් හොරෙක්.

    ඒක නෙවෙ උන්නැහේ, දැන් මේකෙ පොපිට් හම්බෙන්නෙ කොහොමද?
    trading කරමුද ? තියන සල්ලි ටික balance කරගන්න පුළුවන් , හරි ගියොත් අපිටනේවේ :P
    ------ Post added on Aug 6, 2023 at 8:24 PM
     
    • Love
    Reactions: Solo Rider

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.😊 මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා.

    2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි.

    3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී

    4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා.

    5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා.

    මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය.

    සෑහෙන්න වටිනවා brother...

    Agreed on the points...

    මම Trade Explorer එක use කරනවා...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මචන් trading journal එක ගැන පොඩ්ඩක් කියන්න විස්තර උදාහරණ එක්ක නම් වඩා හොදයි
    Trading journal එකත් ගොඩක් complex කරගන්න ඕනි නෑ මචන්. එතකොට එපා වෙනවා. Microsoft excel එකේ හදාගන්න පුලුවන්. ඒකට මේ ටික අනිවාර්යයෙන් දාගන්න.
    date
    Currency pair
    Trade enter time
    Trade exit time
    Profit/loss
    ඔයාගෙ analysing method එකේ confirmations උදා- rsi oversold, ma cross
    Major news events
    Comments- මෙතන ට්‍රේඩ් එක දාන්න කලින් දැම්මට පස්සෙ ඔයා දැකපු හිතපු mistakes ඔක්කොම දාන්න.

    මං simple file ekak දාන්න බලන්නම්
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    broaker kenek set karagena karanakota wena process eka dapanko. mona wage brokerlada FX walata hoda?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔව්

    මගේ තිබ්බා eToro ලංකාවට දැන් නැහැ
    ------ Post added on Aug 6, 2023 at 8:08 PM
    eToro කියන්නෙත් හොර ගුහාවක්. කට්ටියට තේරුනේ කල් ගිහිල්ල. australian brokers ලා විතරයි හොඳ සෙට් එකකට හිටියෙ. හැබැයි දැන් ලංකාවෙ අයට එකවුන්ට් හදන්න බෑ
     
    • Like
    Reactions: Johnnie_Walker

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    eToro කියන්නෙත් හොර ගුහාවක්. කට්ටියට තේරුනේ කල් ගිහිල්ල. australian brokers ලා විතරයි හොඳ සෙට් එකකට හිටියෙ. හැබැයි දැන් ලංකාවෙ අයට එකවුන්ට් හදන්න බෑ
    ඔව් බන් Withdrawal Fee එකත් 5USD . Spread එක පට්ට වැඩියි gbpjpy වල pip 8 ක් තිබ්බා
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    eToro කියන්නෙත් හොර ගුහාවක්. කට්ටියට තේරුනේ කල් ගිහිල්ල. australian brokers ලා විතරයි හොඳ සෙට් එකකට හිටියෙ. හැබැයි දැන් ලංකාවෙ අයට එකවුන්ට් හදන්න බෑ
    eToro eka copy trading GUI eka nisa thama kattiya eka use kare neda ban?

    ඔව් බන් Withdrawal Fee එකත් 5USD . Spread එක පට්ට වැඩියි gbpjpy වල pip 8 ක් තිබ්බා

    එහෙනම් ඉතින් චොර බන්...
    ------ Post added on Aug 7, 2023 at 10:31 AM
     
    • Like
    Reactions: hasithayad

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    eToro eka copy trading GUI eka nisa thama kattiya eka use kare neda ban?

    එහෙනම් ඉතින් චොර බන්...
    ------ Post added on Aug 7, 2023 at 10:31 AM
    ඔව් ගුරු කියලා සෙට් එකක් හිටියා එයාලව copy කරන්න පුළුවන් .ගොඩක් අය එක නිසා තමා එක තොර ගත්තේ . එත් එහෙම copy සීන් එකදි එයාල සල්ලි deposit කරද්දී withhdraw කරද්දී අපි දාලා තියන balance අවුල් යනවා මට තේරුණ විදිහට .
     
    • Like
    Reactions: Johnnie_Walker

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    brother ඔයා කොච්චරක් දුරට දන්නවද? Trade කරලම නැද්ද? Crypto කරලා තියෙනවද?

    Main markets ගැන දන්නවද?

    View attachment 211580
    2016-17 වගේ පොඩ්ඩක් study කරලා enter වෙන්න බැලුවා ඒත් බැරි උනා බන්, ඔය subject එක ගැන අත දරුවෙක් කියලා හිතාගන්නකෝ :(:(:(
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    මනස හදාගන්න එක තමයි වැදගත්ම... Trading is 90% psychological.

    ඊට පස්සෙ Money Management. Risk to Reward ratio එක. අපි ගන්න හැම trade එකක්ම 100% හරි යනවා කියලා දෙයක් නෑ. එහෙම එකෙක් කියනවා නම් ඌ ‍හොරෙක්. අපි ගන්න trade වල win rate යි risk 2 reward ratio එකයි හරියට ගලප ගන්න.

    උදාහරනයක් වශයෙන්. අපේ win rate එක 50% සහ risk to reward එක 1:2 කියල හිතන්න (1:3 or ඊට වැඩි නම් පට්ට) අපි trade 100 දැම්ම‍ොත් 50$ loss වෙලා , 100$ win කරලා. අවසානයේ 50$ profit. Casino profit කරන්නෙත් මේ විදියට තමයි.

    දාන හැම trade එකක්ම journal කරන්න. මේකට online software තියෙනවා නැත්තන් notion.io use කරන්න පුලුවන්. පොතක ලිව්වත් අවුලක් නෑ. මම නම් සාමාන්‍යයෙන් දාන්න‍ෙ.
    Trade එක ගන්න හේතුව (Break out, SNR, ect.) අප‍ේ entry එකේ Rules හරියට පිලි පැද්දද කියන එක.
    Trade එක ගද්දි තිබුන මානසික මට්ටම (ඉවසීම තිබුනද, කලින් එක loss වෙලා දුකද/ තරහද, Revenge trade එකක්ද, (FOMO) Fear of Missing Out එකක්ද, කලින් එක win කරලා over confidence දාපු එකක්ද, තන්හාවට දාපු එකක්ද).
    Trade එක ඉවර උනාම මානසික මට්ටම.
    Trade එක ගත්ත වෙලාව. Close උන වෙලාව.
    එ Trade එකේ මම කරපු වැරදි (Early exit, තන්හාව නිසා close නොකර කෙල උන ඒවා ect.)

    මේක සැරින් සැරේට review කරද්දි ත‍ේරෙනවා අපි කෙලව ගන්න හේතුව. වැරදි හදාගන්න තියෙන්නෙ ඕක බලලා. Strategy, Broker මාරු කරා කියලා success වෙන්නෙ නෑ. අපි අපේ මනස හදාගන්නෙ නැතුව. එක එකාගේ personality එකට set වෙන විදියක් තියෙනවා. ඒක සමහරු මාස 6න් අල්ලගන්නවා සමහරුන්ට අවුරුදු 2ක 3 යනවා. මම මෙකෙ ඉන්න multi-millionaire ලා වගේ වැඩ්ඩෙක් නෙමෙයි. මේ මම හිතන විදිය.

    මට නම් දැනට set උන හොඳම පොත තමයි Trading in the Zone කියන්නෙ.

    වෙලාවක් තිබුනොත් මේකත් බලන්න.
    https://www.forexfactory.com/thread/3156-the-5-steps-to-becoming-a-trader
     
    තැන්ක්ස් ලොකු අයියේ... සෑහෙන්න වටිනවා...
     
    මම සමහර වෙලාවට Risk කරන ගානට අඩුවෙන් Reward එක ගන්නවා සමහර Trade වල :rolleyes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඔව් ගුරු කියලා සෙට් එකක් හිටියා එයාලව copy කරන්න පුළුවන් .ගොඩක් අය එක නිසා තමා එක තොර ගත්තේ . එත් එහෙම copy සීන් එකදි එයාල සල්ලි deposit කරද්දී withhdraw කරද්දී අපි දාලා තියන balance අවුල් යනවා මට තේරුණ විදිහට .

    ඒ කියන්නේ උන් අපේ balance වලින් අදිනවද? නැත්තං lot size change වෙනවද?

    2016-17 වගේ පොඩ්ඩක් study කරලා enter වෙන්න බැලුවා ඒත් බැරි උනා බන්, ඔය subject එක ගැන අත දරුවෙක් කියලා හිතාගන්නකෝ :(:(:(

    ලොක්කො ටිකක් ඉන්නේ හොඳ මාත් නොදන්න ටිකක් තමා මේ අයියල කියලා දෙන්නේ... දිගටම ඉන්න...
    ------ Post added on Aug 7, 2023 at 12:22 PM
     
    • Love
    Reactions: SLKolla2020

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඒ කියන්නේ උන් අපේ balance වලින් අදිනවද? නැත්තං lot size change වෙනවද?
    හිතමු අපි copy trade කරනවා කියලා අපි 100$ දාලා copy කරද්දී එයාගේ trade එකක් sl යනවනම් එයා සල්ලි deposit කරලා sl change කරනවා .එත් එක අපි දන්නේ නැහැ අපේ සල්ලි මදි නිසා ඒ sl එක අපේ trade එකට sync වෙන්නේ නැහැ . එතොකට අපේ එක ලොස් වෙලා එයාගේ trade එක තියන්න පුළුවන්
     
    • Love
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    හිතමු අපි copy trade කරනවා කියලා අපි 100$ දාලා copy කරද්දී එයාගේ trade එකක් sl යනවනම් එයා සල්ලි deposit කරලා sl change කරනවා .එත් එක අපි දන්නේ නැහැ අපේ සල්ලි මදි නිසා ඒ sl එක අපේ trade එකට sync වෙන්නේ නැහැ . එතොකට අපේ එක ලොස් වෙලා එයාගේ trade එක තියන්න පුළුවන්

    ඒක තමා ඔය copy scene එක risk... ලොකු කැපිටල් එකක් එකක් මලාට දාන්න නරකයි...
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඒක තමා ඔය copy scene එක risk... ලොකු කැපිටල් එකක් එකක් මලාට දාන්න නරකයි...
    ඔව් බන් සමහරු හිටියා හොදට perform කරලා අන්තිමට account වොෂ්ම වෙලා ගිය .:angry::angry: