FZ 16 modified - maxxa

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඈස් වලට කදුළුත් එනවා.. :D

    cry3.gif
    cry3.gif
    cry3.gif

    ai බන් ඒ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ammatasiri !!!!! mage ekath ohoma haduwanam... btw ooka lankaveda ?


    modification කරන්න කලින් සැහෙන දේවල් තියෙනවා බන් study කරන්න. එහෙම idea එකක් තියෙනවනම් all the best මචන්. මම හිතන්නේ මේක india වල බන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    patta bun ape ekatath karanna oni


    ඉස්සෙල්ල හොදට වැඩේ දන්න බුවෙක් එක්ක වැඩේ study කරපන්. කටින් බතල හිටවන එකෙක් එක්ක නම් සෙට් වෙන්න එපා මචන්. උබට අන්තිමට Bike එකත් නැ සල්ලිත් නැ.
    Bike ekata ඔරොත්තු දෙන. උබටත් maintain කරන්න පුළුවන් modification එකක් දීපන්.