FZ BIKE PRICE WADI WENAWA..........

machanHD

Member
Jul 9, 2014
134
9
0
සිරි ලංකාව
ඔකේ ගැන කොහොමත් බයික් එකේ වටිනාකමට වඩා ගොඩක් වැඩියි . තවත් ගණන් වැඩි කරන්නේ මොන මගුලකටද ? . දැන් ඉස්සරහට ඕක වගේම බයික් ටිකක් ආවම fz ගන්න එකක් නැහැ . ලස්සනට දිසන්ට් පිට කොල්ලෙක්ට යන්න පුළුවන් බයික් එකකට තිබ්බේ ඕක නිසා සේරම ඕක ගත්තේ . එත් ඉස්සරහට වෙනස් වෙයි