මචන්ල මගෙ තියෙන්නෙ 150ns එකක් ඒක මම fz v2.0 එකකට මාරුවක් ඉල්ලුව.
මගෙ එකේ numb එක BEA 2016, FZ එකේ BCV.මම fz ගෙන දන්නෙ නෑඒ උනාට මුලින්ම ගන්න ගියෙ fz එකක්..සල්ලි මදි උන හින්ද ns එක ගත්තෙ.
මට කියහල්ල fz එක ගන්න කලින් බලන්න ඕන ම්නාද කියල එහෙම?
Chain sprocket එහෙම දාල තියෙන්නෙ කීව.
Fz එක fual injection තියන නිසා විශේෂයෙන් බලන්න ඕන මොනාද මචන් තියෙන්නෙ?