ස්පීඩ් බල බල ඕවා ගන්න එපා\
යන්න පුළුවන් තමා බැරිවෙලා පෙරලුනොත් කවලින් සෙට් එක දාන්න 50 එහා යයි (ONe Side)
EFI නිසා තෙල් අඩුවෙන්න නොදී ගහන්න ඕනේ නැත්නම් පෙට්‍රල් පොම්පේ යනවා 50 එහා එකටත් යයි
පිටිපස්සේ ටයර් එක 16 ක් වගේ ඉස්සරහ එක 8 ක් වත් යයි (දෙකේම )
FZ, එකේ
හොනට් එක නම් දන්නේ නෑ