G Skill

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම පාවිච්චි කරන්නේ මේක තමයි. Techzone එකේ 16GB (Class 6) එකක් 1450 කට ගත්තා. (මාස 2 විතර) :yes:

    නියමෙට වැඩ... :yes:

    ෆෝන් එකේ speed ටෙස්ට් කරල බැලුවා. Min Writing speed = 9mb/s (Almost close to class 10!)

    Has good user reviews also...