Gaddafi ගැන ලිබියාවේ මිනිස්සු දැන් හිතන හැටි

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    image_2022-07-21_153113653.png


    1.jpg


    2.jpg


    1.jpg


    22.jpg


    එදා දුෂ්ටයා වු Gaddafi අද ලිබියාවේ මිනිස්සුන්ට විරයෙකි
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගෝටාබයගෙ මෝඩ වැඩ නිසා රට බන්කොලොත් වෙලා මිනිස්සුන්ට කන්නත් නැති වුනා. ගඩාෆි මිනිස්සුන්ට කන්නවත් නැති තත්වයට රට වැට්ටුවෙ නෑ. ගඩාෆි එලවපු එක මෝඩ වැඩක් තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගඩාෆි ඉන්න කාලේ සුරපුරයක් කියනවා ලිබියාව.
    කන්න නැත්නම් නිකං මාසෙක ට ඇති වෙන්න බඩු දෙනවා ලු.
    පිටරට ඉගෙන ගන්න යනවා නම් ආණ්ඩුවෙන් සල්ලි දෙනවා ලු
    ලිබියාවේ මෝඩයන්ට කළා බීලා ඉන්න බැරි උනා .උන් System Change කොරන්න ගියා🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,178
    27,839
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගඩාෆි ඉන්න කාලේ සුරපුරයක් කියනවා ලිබියාව.
    කන්න නැත්නම් නිකං මාසෙක ට ඇති වෙන්න බඩු දෙනවා ලු.
    පිටරට ඉගෙන ගන්න යනවා නම් ආණ්ඩුවෙන් සල්ලි දෙනවා ලු
    ලිබියාවේ මෝඩයන්ට කළා බීලා ඉන්න බැරි උනා .උන් System Change කොරන්න ගියා🤣🤣
    දැන් උබ පොහොට්ටුවේද?
    වෙන මොකක් හරි එකකද?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්තම කිව්වොත් ඔවුනගේ පටු සිතීමේ හැකියාව තමයි ඔය පිළිබිඹු වෙන්නේ, ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා බලසම්පන්න රාජ්‍ය නායකයෙකුගෙන් පස්සේ විනාස වුනු රාජ්‍ය ගැන, ලංකාවේ රාජ වංශ පාලනය කල කාල, යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ හොඳම උදාහරණ. තේරුම් ගන්න ගඩාෆි වගේ ඒකාධිපතියෙක් සදාකාලයටම ආණ්ඩු කරන්නේ නැහැ, කවදා හෝ ස්වභාවිකව හෝ මැරිලා යනවා, එතකොට අනුප්‍රාප්තිකයා වෙන්නේ කවුද? බොහෝදුරට හිටපු නායකයාගේම ලේ ඥාතියෙක්, කොටින්ම කිව්වොත් රජ පවුලක්, එකෙන් පේනවා රටට කරපු හානියේ තරම, ගඩාෆි ඉඳපු කාලේ තෙල් සල්ලි වියදම් කරලා මිනිස්සු තෘප්තිමත් කළා තමයි, නමුත් ඔහුත් මහජනයා වහලුන් ලෙස පොඩි ළමයින් ලෙස තියාගත්තා මිසක් පාලනයට හවුල් කරගත්තේ නැහැ, අන්තිමට මහජනයා අතරින් නායකයෙක් බිහි නොවෙන තරමට රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාස වෙලා, දැන් ලිබියාව මේ විදියට කඩා වැටුනේ ගඩාෆි වන්නෙක් පාලනය කල නිසා තමයි, ඒ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න ඕන මුල සිටම.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    දැන් අපිට ගඩාෆි කෙනෙක්ද ගේන්න යන්නෙ.... ඒක හොදා... ලීක්වාන් යූ ලා මහතීර්ලා මොහොමඩ් ලා ඉවරයි.... ඊලගට ගඩාෆි
     
    • Haha
    Reactions: DHE and sandaru d

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    USA, Nato එක තමා ලිබියාව ඔහොම තත්වයකට පත්කරේ
    ලංකාවේ උන් හිතන්නෙ ලංකාවේ ඇතුලේ වෙන ගේම් කියල මේ :lol:
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Cherry picked comments to serve your narrative smh
    උබ ලිබියාව ගැන තියෙන video එකක් බලලා comments ටිකක් කියවලා වරෙන්, මේවා මම pick කරපු comments නෙවෙයි, උන්ගේ රාටේ දැන් තියෙන මතයයි
     
    • Dislike
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උබ ලිබියාව ගැන තියෙන video එකක් බලලා comments ටිකක් කියවලා වරෙන්, මේවා මම pick කරපු comments නෙවෙයි, උන්ගේ රාටේ දැන් තියෙන මතයයි
    පල කැම්පේන් බැල්ලිගෙ පුතා තොට ඕනි කයිවාරු නන්දසේනව ගඩාෆිට සමාන කරන්නද හුත්තිගේ පුතෝ?
    උබේ අම්මට පුකේ පාර දීපු නන්දසේන බැල්ලිගෙ පුතාව ගඩාෆි වගේ කරන්න තිබ්බා ලංකාවේ හිටියා නම්.🤡👌
    තෝ වගේ රුපියල් 8000 ට අකවුන්ට් අටෝගෙන පුක දෙන හුත්තිගේ පුතාල නිසා තමා රටට හෙණ ගැහිලා තියෙන්නේ.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    පල කැම්පේන් බැල්ලිගෙ පුතා තොට ඕනි කයිවාරු නන්දසේනව ගඩාෆිට සමාන කරන්නද හුත්තිගේ පුතෝ?
    උබේ අම්මට පුකේ පාර දීපු නන්දසේන බැල්ලිගෙ පුතාව ගඩාෆි වගේ කරන්න තිබ්බා ලංකාවේ හිටියා නම්.🤡👌
    තෝ වගේ රුපියල් 8000 ට අකවුන්ට් අටෝගෙන ප්[පුක දෙන හුත්තිගේ පුතාල නිසා තමා රටට හෙණ ගැහිලා තියෙන්නේ.
    උබලා වාගේ දේශපාලන ගණිකාවෝ නෙවෙයි මම නම්, මේලෝ දෙයක් දාන්න බැහැ පිස්සෙක් වාගේ GIF හදාගෙන මේතන හැමිනෙවා