Gaddafi ගැන ලිබියාවේ මිනිස්සු දැන් හිතන හැටි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උබලා වාගේ දේශපාලන ගණිකාවෝ නෙවෙයි මම නම්, මේලෝ දෙයක් දාන්න බැහැ පිස්සෙක් වාගේ GIF හදාගෙන මේතන හැමිනෙවා
    නිව් අකවුන්ට් හදාගෙන මෙතන පුක දෙන තෝ වගේ හුත්තිගේ පුතාලනේ පකෝ කොටුවේ පුක දෙන බැල්ලිගෙ පුතාලා.
    ඕවා තොගේ අම්මගෙන් පුරුදු වෙලා ඇවිල්ලා තියෙන්නේ කොටුවේ රුපියල් 2000 ට පුක දීලා.
    gif හදන්නේ තෝ වගේ රෙනකොට වැටුන මල්ජංගි බැල්ලිගෙ පුතාලව අවුස්සන්න. 🤡👌
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇත්තම කිව්වොත් ඔවුනගේ පටු සිතීමේ හැකියාව තමයි ඔය පිළිබිඹු වෙන්නේ, ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා බලසම්පන්න රාජ්‍ය නායකයෙකුගෙන් පස්සේ විනාස වුනු රාජ්‍ය ගැන, ලංකාවේ රාජ වංශ පාලනය කල කාල, යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ හොඳම උදාහරණ. තේරුම් ගන්න ගඩාෆි වගේ ඒකාධිපතියෙක් සදාකාලයටම ආණ්ඩු කරන්නේ නැහැ, කවදා හෝ ස්වභාවිකව හෝ මැරිලා යනවා, එතකොට අනුප්‍රාප්තිකයා වෙන්නේ කවුද? බොහෝදුරට හිටපු නායකයාගේම ලේ ඥාතියෙක්, කොටින්ම කිව්වොත් රජ පවුලක්, එකෙන් පේනවා රටට කරපු හානියේ තරම, ගඩාෆි ඉඳපු කාලේ තෙල් සල්ලි වියදම් කරලා මිනිස්සු තෘප්තිමත් කළා තමයි, නමුත් ඔහුත් මහජනයා වහලුන් ලෙස පොඩි ළමයින් ලෙස තියාගත්තා මිසක් පාලනයට හවුල් කරගත්තේ නැහැ, අන්තිමට මහජනයා අතරින් නායකයෙක් බිහි නොවෙන තරමට රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාස වෙලා, දැන් ලිබියාව මේ විදියට කඩා වැටුනේ ගඩාෆි වන්නෙක් පාලනය කල නිසා තමයි, ඒ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න ඕන මුල සිටම.
    අන්නේකයි.. පසුපෙළ නායකත්වයක් හදන එක ඕනෑම නායකයෙක්ගේ ප්‍රමුඛතාවක් වෙන්න ඕන..නැත්නම් දැන් ඉන්න නායකයා කොච්චර වැඩ්ඩෙක් උනත් ඌ ගියාම රටට කෙළවෙන එක කෙලවෙනවමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    • Like
    Reactions: zid2021

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Boris-Johnson-bids-farewell-with-Terminator-quote-Hasta-la-vista-750x375.jpg
     
    • Like
    Reactions: Nuwan Gimhana

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඇත්තම කිව්වොත් ඔවුනගේ පටු සිතීමේ හැකියාව තමයි ඔය පිළිබිඹු වෙන්නේ, ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා බලසම්පන්න රාජ්‍ය නායකයෙකුගෙන් පස්සේ විනාස වුනු රාජ්‍ය ගැන, ලංකාවේ රාජ වංශ පාලනය කල කාල, යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ හොඳම උදාහරණ. තේරුම් ගන්න ගඩාෆි වගේ ඒකාධිපතියෙක් සදාකාලයටම ආණ්ඩු කරන්නේ නැහැ, කවදා හෝ ස්වභාවිකව හෝ මැරිලා යනවා, එතකොට අනුප්‍රාප්තිකයා වෙන්නේ කවුද? බොහෝදුරට හිටපු නායකයාගේම ලේ ඥාතියෙක්, කොටින්ම කිව්වොත් රජ පවුලක්, එකෙන් පේනවා රටට කරපු හානියේ තරම, ගඩාෆි ඉඳපු කාලේ තෙල් සල්ලි වියදම් කරලා මිනිස්සු තෘප්තිමත් කළා තමයි, නමුත් ඔහුත් මහජනයා වහලුන් ලෙස පොඩි ළමයින් ලෙස තියාගත්තා මිසක් පාලනයට හවුල් කරගත්තේ නැහැ, අන්තිමට මහජනයා අතරින් නායකයෙක් බිහි නොවෙන තරමට රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාස වෙලා, දැන් ලිබියාව මේ විදියට කඩා වැටුනේ ගඩාෆි වන්නෙක් පාලනය කල නිසා තමයි, ඒ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න ඕන මුල සිටම.
    100%
    අනික රටකට තියෙන්න ඕනේ පාලකයා වෙනස් උනාට වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්තියක්, අපිට එහෙම එකක් නැති නිසා තමා ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,462
    36,394
    113
    මැදමහනුවර
    ගඩාෆි ඉන්න කාලේ සුරපුරයක් කියනවා ලිබියාව.
    කන්න නැත්නම් නිකං මාසෙක ට ඇති වෙන්න බඩු දෙනවා ලු.
    පිටරට ඉගෙන ගන්න යනවා නම් ආණ්ඩුවෙන් සල්ලි දෙනවා ලු
    ලිබියාවේ මෝඩයන්ට කළා බීලා ඉන්න බැරි උනා .උන් System Change කොරන්න ගියා🤣🤣
    හරියට 2019 ඇටනම ලස්සෙ කොලා වගේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් සුවර් එකටම නිස්සංක ලිබියාවේ ඇත්තෙ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උගෙ හිඟන පොන්න සෙට් එක තමයි ඔය
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගඩාෆි, ගව නන්දෙව සසදන්න බෑ බන්.

    එහෙ පෝලිම් වල මිනිස්සු මරුනේ නෑ නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගඩාෆි වැඩක් කරලා රට හදල තිබ්බේ…ඒකට අපේ මෝඩ ස ’ ආපු දවසේ ඉඳන් කලේ මෝඩ වැඩ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගඩාෆි ඉන්න කාලේ සුරපුරයක් කියනවා ලිබියාව.
    කන්න නැත්නම් නිකං මාසෙක ට ඇති වෙන්න බඩු දෙනවා ලු.
    පිටරට ඉගෙන ගන්න යනවා නම් ආණ්ඩුවෙන් සල්ලි දෙනවා ලු
    ලිබියාවේ මෝඩයන්ට කළා බීලා ඉන්න බැරි උනා .උන් System Change කොරන්න ගියා🤣🤣
    ලංකාවෙ වගේ නේද පොන්ස් :lol:

    ලංකාවෙ මෝඩයන්ට කාලා බීලා ආතල් එකේ ඉද්දි කන්න නැතත් ඉන්න රටක් ඕනෙ උනා වගේ :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඕනිම නායකයෙක් විශිෂ්ටයෙක් වෙන්නේ තමන්ගේ පස්සේ ඉතුරු කරලා යන ටික හින්දා.තමන් යනකොට ඔක්කොම ඉවර කරලා යන නායකයෝ නායකයෝ නෙමෙයි.