මම මුංගෙ ග්‍රැෆික් වලින් ඇනිමේශන් වලින් 3d කොලිටි එකෙන් ඩිස්නි ලෙවල් එක කොහොමත් බලාපොරොත්තු උනේ නෑ යකෝ

අනික ඒවගෙ කියන්න තරං අවුලක් තිබ්බෙත් නෑ පලවෙනි වැඩේ හැටියට ඉහටත් උඩින්. හැබැයි ස්ක්‍රිප්ට් එක නං ගූ හැත්තෑවයි

කොලිටි ස්ක්‍රිප්ට් එකක් හදන්න ලොකු ලොකු ටෙක්නොලජි බජට් ඕනෙ නෑනෙ? creativity එක විතරයි ඕන. නිකමට ග්‍රැෆික් ඇනිමේශන් කොලිටි පැත්තක තිබ්බත් how to train your dragon , kungfu panda වගේ සිම්පල් ඇනිමේශන් මූවීස් වලත් ස්ක්‍රිප්ට් එක කතාවෙන් ලස්සනට දෙන පණිවිඩේ, කතාව ගලාගෙන යන හැටි කොච්චර කොලිටිද? ගජමෑන් ස්ක්‍රිප්ට් එකේනං අර දෙරණෙ යන සූටිං මාටින් කියන ගොබ්බ කාටූන් එක 3d කරලා පෙන්නුවට වඩා කොලිටියක් නෑ. රටේ එකක් කියලා ඕන ගූ ගොඩක් අම්නේ මේක ගූ ගොඩක් නෙවෙයි වටලප්පන් එකක් කියලා කන්න පුලුවන්ද පොන්ස්


කොලිටියට ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරිනං නොකර ඉන්න ඕන උට්ට. උබලා කියන්න් හරියට බ්‍රෑන්ඩ් නිව් ටොයොටා ඇලියන් එකකුයි බ්‍රෑන්ඩ් නිව් මයික්‍රෝ කාර් එකකුයි එකම ගනන් වලට තිබිලා අම්නේ අපේ රටේ දේනෙ කියලා ටොයොටා එක නැතුව මයික්‍රෝ එක ගන්න වගේ ගොන් කතාවක්නෙ


මේ ගූගොඩට දුන්න රුපියල් 500න් ශාරුක් කානයගෙ පඨාන් බැලුවනං එකක්. අඩුගානෙ බලන් ඉන්න ස්ටෝරියක් හරි තියෙයි