Gajaman- ගජමෑන් අදහස්?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන් හෝල් එකට යන්නෙ උන්ම ෆිල්ම් එක ගැන හදාගත්ත හොලිවුඩ් මට්ටමේ බලාපොරොත්තු තොගයක් එක්ක. ඊට පස්සෙ ඒවා කඩන් වැටුනම disappoint වෙනව. එහෙම නැතුව පැය එක හමාරක් පොඩ්ඩක් ෆන් එකක් ගන්න යනව කියල හිතන් යන්න. රු. 500 ට ලක්ෂ 5ක දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

    ගින්දරී වගේ ගොන් නෑ මේක. සිම්පල් කතාවක්. ඒත් ආතල්.
    Ehema scene ekak na ban. Sura pappa, Tin tin english ekata wada hadakawapu sinhala eka patta. Ehema hollywood ewwa patta ape ewwa gon scene ekak na. Gon widiyata haduwoth mokak unath gon. Lankawe kiyala chora product ekaknan promote karana eka pissu wadak. Owwa karala thama kaalayak lankawa pura bus sindui gaani daala giya magului play wenna gaththe. Lankawe kiyala ekak na hoda ekak hadana ekaata support karanawa. 3D animationma wenna oni na boruwata 😉
     
    • Like
    Reactions: ndilshan1989

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Ehema scene ekak na ban. Sura pappa, Tin tin english ekata wada hadakawapu sinhala eka patta. Ehema hollywood ewwa patta ape ewwa gon scene ekak na. Gon widiyata haduwoth mokak unath gon. Lankawe kiyala chora product ekaknan promote karana eka pissu wadak. Owwa karala thama kaalayak lankawa pura bus sindui gaani daala giya magului play wenna gaththe. Lankawe kiyala ekak na hoda ekak hadana ekaata support karanawa. 3D animationma wenna oni na boruwata 😉
    මචන් ෆිල්ම් කියන්නෙ ටීවී එකේ පෙන්නනව වගේ නෙමේ. ටීවී එකේ මොක දැම්මත් බලනව ටීවී තියෙන එකා. ෆිල්ම් එකකට මිනිස්සු තකහනියක් ඇවිත් බලන්න ඕනෙ.

    උබ Producer කියල හිතපන්. උබ කවදාවත් සාමාන්‍යෙන් ලංකාවෙ ෆිල්ම් එකකට යොදවන ගානට වඩා සෑහෙන ගානක් ෆිල්ම් එකකට දාලා හදන්න රිස්ක් එක ගන්නෙ නෑ. මොකද උබ දන්නව ෆිල්ම් බලන සංස්කෘතියක් නැති ලංකාවෙ උබ හදන එකටත් වැල නොකැඩී මිනිස්සු එන්නෙ නෑ කියල. එතකොට ඉබේම low budget ෆිල්ම් හැදෙන්නෙ. ලංකාවෙ කොච්චර හොද short film තියෙනවද බලන්න දැන් youtube එකේ. එකක් දෙකක් බැලුවම ඉවරයක් නැතුව suggest වෙනව අලුත් ඒවා. ඒත් උන් ලොකු ෆිල්ම් වලට යන්නෙ නෑ. මොකද උන්ට ඒ වගේ ලොකු production එකකට වියදම් කරන ගාන හම්බ කරගන්න බෑ.

    film හදන්න තියෙන ඇම්මට පුලුවන් විදිහට වියදම් කරගෙන හොදට හදන ෆිල්ම් ඉදල හිටල එනව. කෝ උබල ඒවා බලන්න යනවද? ඇල්බොරාදා බලන්න ගියාද? දැන් flying fish පෙන්නනව බලන්න යනවද? ගයේෂගෙ ගෙඩි දෙක බලන්න ඉන්ටර්නෙට් එකෙන් හොරෙන් බැලුවට ගොඩක් උන් හෝල් එකට යන්නෙ නෑ ෆිල්ම් එක බලන්න.

    Gaadi maru film eka... patta mata nam
    ගාඩි හොදයි. තව ටිකක් හොදට හදන්න තිබුන එකක් කියල හිතෙනව හැබැයි.
    ------ Post added on Feb 8, 2023 at 10:49 PM

    Uba machan unta weda karana eken neda? meke tiyanawa advertisment area ekak eke ubata danna tibba meka.
    මම advertise කරන්නෙ මොකටද බන් අමුතුවෙන්. බලන උන්ට බලන්න යන්නත් ඉඩ නෑ :lol:
    ------ Post added on Feb 8, 2023 at 10:52 PM
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක් 🤮 ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර 🤢 අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ 😒
    uba hadala pennapan mita wada hoda ekak
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    did you expect level of Disney?

    uba hadala pennapan mita wada hoda ekak

    මම මුංගෙ ග්‍රැෆික් වලින් ඇනිමේශන් වලින් 3d කොලිටි එකෙන් ඩිස්නි ලෙවල් එක කොහොමත් බලාපොරොත්තු උනේ නෑ යකෝ 😂 අනික ඒවගෙ කියන්න තරං අවුලක් තිබ්බෙත් නෑ පලවෙනි වැඩේ හැටියට ඉහටත් උඩින්. හැබැයි ස්ක්‍රිප්ට් එක නං ගූ හැත්තෑවයි 🤮 කොලිටි ස්ක්‍රිප්ට් එකක් හදන්න ලොකු ලොකු ටෙක්නොලජි බජට් ඕනෙ නෑනෙ? creativity එක විතරයි ඕන. නිකමට ග්‍රැෆික් ඇනිමේශන් කොලිටි පැත්තක තිබ්බත් how to train your dragon , kungfu panda වගේ සිම්පල් ඇනිමේශන් මූවීස් වලත් ස්ක්‍රිප්ට් එක කතාවෙන් ලස්සනට දෙන පණිවිඩේ, කතාව ගලාගෙන යන හැටි කොච්චර කොලිටිද? ගජමෑන් ස්ක්‍රිප්ට් එකේනං අර දෙරණෙ යන සූටිං මාටින් කියන ගොබ්බ කාටූන් එක 3d කරලා පෙන්නුවට වඩා කොලිටියක් නෑ. රටේ එකක් කියලා ඕන ගූ ගොඩක් අම්නේ මේක ගූ ගොඩක් නෙවෙයි වටලප්පන් එකක් කියලා කන්න පුලුවන්ද පොන්ස් 😂😂 කොලිටියට ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරිනං නොකර ඉන්න ඕන උට්ට. උබලා කියන්න් හරියට බ්‍රෑන්ඩ් නිව් ටොයොටා ඇලියන් එකකුයි බ්‍රෑන්ඩ් නිව් මයික්‍රෝ කාර් එකකුයි එකම ගනන් වලට තිබිලා අම්නේ අපේ රටේ දේනෙ කියලා ටොයොටා එක නැතුව මයික්‍රෝ එක ගන්න වගේ ගොන් කතාවක්නෙ 😂😂 මේ ගූගොඩට දුන්න රුපියල් 500න් ශාරුක් කානයගෙ පඨාන් බැලුවනං එකක්. අඩුගානෙ බලන් ඉන්න ස්ටෝරියක් හරි තියෙයි
     
    eka tama kiwwe uba ekak karala pennapan.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    බැලුවෙ නැත්තං සමාජෙන් කොං වෙන සීන් එකක් දැන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: olu bakka

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    Not bad… first 45 minutes tikak dry + gon jokes….

    next half eka hondai…ending eketh joke tikak hondai..
     
    • Like
    Reactions: olu bakka

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    Kathawa gon

    Politikkek + typical love story .... Mata nam meee type film hariyanne na. Ara SunilT kiyana eka direct karala wage

    Animation, music and dubbing nam maru 😃
     
    • Like
    Reactions: Mr UNKNOWN

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගජමෑන් බැලුවද සිංහලු?

    මොකද හිතන්නෙ? ලංකාවෙ වැඩක් විදිහට මටනන් සුපිරි.

    කොහොම හරි ෆිල්ම් එක හොදටම දුවනව. දවස් ගානකට ෆිල්ම් හෝල් fully booked.
    ගු ගොඩක්
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා :giggle:
    හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි :baffled:
    Screenshot (69).png

    බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර:angry:
    2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින් 🙄
     
    • Like
    Reactions: kasun_kbp

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා :giggle:
    හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි :baffled:
    View attachment 196789
    බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර:angry:
    2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින් 🙄
    මේ ගූගොඩ බලන්න යන ඩේටා ටිකත් අපරාදෙ බං. නිකං හම්බුනත් බලන්න එපා. ඒටිකෙන් වැලක් බලලා අතේ ගහපන්. අඩුගානෙ බඩු ටික හරි යවාගන්න පුලුවන් වෙයි 😒