Gajaman- ගජමෑන් අදහස්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඒක සාධාරණයි බං. මොකද අපි බලල තියෙන්නේ ම හොලිවුඩ් අනීමේෂන් නේ. (තව ඉන්දියන් ඒවත් තියෙනවා දිල්ලි සෆාරි කියලා අනිමේෂන් එකක්.)ඉතින් බලන උන්ගේ බලාපොරොත්තු කැඩෙන එක සාධාරණයි
    උන් නොදන්න දේ තමයි හොලිවුඩ් උනත් එන හැම එකම masterpiece නෙමෙයි. Masterpiece ඒවා විතරයි ලංකාවෙ උන්ට දැනගන්න තරන් දුර එන්නෙ.

    මමත් සිංහල එකක් බැලුවේ අලොකෝ උදපාදි තමා. මරු කතාව දෙසැරයක් ම බැලුවා හෝල් එකෙන්. Dvd copy යක් තියෙනවා. පුළුවන් වෙලාවට බලනවා. මහරජ ගැමුණු
    අලෝකෝ උදපාදි
    සිකුරු හතේ.
    සුහද කොකා
    ගෝල්
    හෝ ගාන පොකුණ
    .මේ ෆිල්ම් වගේ සුපිරි ඒව තියනවා නන් බලනවා. මං හිතන්නේ සිංහල ෆිල්ම් අලුත් පාරක ගියා මේ ව හින්දා
    තව ඔය වගේ එකක් මාසෙකින් විතර එන්න තියෙනව bulletproof children කියල. හෝ ගානා පොකුණ කරපු අයගෙ වැඩක්.
    ------ Post added on Feb 10, 2023 at 10:40 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඒක සාධාරණයි බං. මොකද අපි බලල තියෙන්නේ ම හොලිවුඩ් අනීමේෂන් නේ. (තව ඉන්දියන් ඒවත් තියෙනවා දිල්ලි සෆාරි කියලා අනිමේෂන් එකක්.)ඉතින් බලන උන්ගේ බලාපොරොත්තු කැඩෙන එක සාධාරණයි


    මමත් සිංහල එකක් බැලුවේ අලොකෝ උදපාදි තමා. මරු කතාව දෙසැරයක් ම බැලුවා හෝල් එකෙන්. Dvd copy යක් තියෙනවා. පුළුවන් වෙලාවට බලනවා. මහරජ ගැමුණු
    අලෝකෝ උදපාදි
    සිකුරු හතේ.
    සුහද කොකා
    ගෝල්
    හෝ ගාන පොකුණ
    .මේ ෆිල්ම් වගේ සුපිරි ඒව තියනවා නන් බලනවා. මං හිතන්නේ සිංහල ෆිල්ම් අලුත් පාරක ගියා මේ ව හින්දා
    ------ Post added on Feb 10, 2023 at 8:35 PM
    මේ 16 එනවා නේද 'හෝ ගානා පොකුණ' director ගේ new movie එක 'Bullet proof children'.ඒක ගති වගේ...
     
    • Like
    Reactions: olu bakka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    menna yakka puththu form wela

    image.png


    https://yts.mx/movies/black-panther-wakanda-forever-2022
    යඛ්ඛ ඵුථ්ථු තරං පිස්සු ජාතියක් වෙන කොහේවත් නැතිව ඇති
     
    • Haha
    Reactions: Nidarshana_k

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    අවුලක් නෑ මට නම් ආතල් එකක් තිබ්බා...
    අන්තිම ටික පොඩ්ඩක් නින්ද ගියාද මන්දා හැබැයි ඒක මගේ අවුලක් වෙන්නත් පුළුවන්...මට හොල් වල නින්ද යනවා ටිකක්...
    ස්තොරිය බොකොස් ගාල ඉවර උනා ..
    ගොඩක් ජෝක්ස් මුන් ටේලර් එකෙන්ම දීලා..
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මේ ගූගොඩ බලන්න යන ඩේටා ටිකත් අපරාදෙ බං. නිකං හම්බුනත් බලන්න එපා. ඒටිකෙන් වැලක් බලලා අතේ ගහපන්. අඩුගානෙ බඩු ටික හරි යවාගන්න පුලුවන් වෙයි 😒
    obata tiyenne pahadili irisiyawak
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන් හෝල් එකට යන්නෙ උන්ම ෆිල්ම් එක ගැන හදාගත්ත හොලිවුඩ් මට්ටමේ බලාපොරොත්තු තොගයක් එක්ක. ඊට පස්සෙ ඒවා කඩන් වැටුනම disappoint වෙනව. එහෙම නැතුව පැය එක හමාරක් පොඩ්ඩක් ෆන් එකක් ගන්න යනව කියල හිතන් යන්න. රු. 500 ට ලක්ෂ 5ක දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

    ගින්දරී වගේ ගොන් නෑ මේක. සිම්පල් කතාවක්. ඒත් ආතල්.

    Mehemane machan api lindaka nemei ne inne neda ? api TV series balanawa latest Hollywood movies balanawa ewa gena idea ekak thiyanawa. ethakota api compare karanne ewath ekkama thama. moko api oya mona wargaye uth films balanne ekama fee ekak gewala.

    lankawe kohomath film wala poduwe gattama hoda story ekak ne, wishehayenma end eka 99% ma hoda ne.

    Gajaman eka promote karanne lankawe 1st 3D movie eka kiyala. lankawe methakadi wechchara funny keli tikak set karala thama boost ekak ganna balala thiyenne. namuth story eka gena hithanna one example ekak widiyata balapan COCO 3D movie eka. apita Disney ewa ekka technology eken heppenna be, but movie eke story eka improve karaganna puluwanne.

    sinhala cinema eka popular wela thibbe apita wena ewa balanna access nethi kale. ewa apu gaman api therum gatta story ekath copy, songs okkoma copy wagema acting pawa wedak ne thiyala.

    oka hadagattama minissu films balanna ei. good start but story has to be improved
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    Animations lassana unata wadak na ban script eka gu nan
    Mun hithan inne janappriya set ekak handa kawwama & wasthi lage gon sindu tikak dammama okkoma hari kiyala.
    anna ethana thama munta waradune.
    habai demala/malayalam/thelingu gu film balala mole wikara wechcha adu kule unge vibe ekata nan address karala tiyenawa
    E hinda profit + +

    Athal 3D films balala nathi unata menna balanna supiriyak


    ------ Post added on Feb 18, 2023 at 7:47 PM