Galawanna Udawwak

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කිඹුල්මාමා තමා ඉතිං මීටර් වෙන්නෙ. හැබැයි එලකිරියෙ ආයෙ දත් ගලවන්නෑ කිව්ව. ඔය කිව්වට ඔ්කට හරියට උනුවෙන හදවතක් තියෙන්නෙ ;) පොඩ්ඩක් කොන්ටැක්ට් කරහං බලන්ඩ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    කිඹුල්මාමා තමා ඉතිං මීටර් වෙන්නෙ. හැබැයි එලකිරියෙ ආයෙ දත් ගලවන්නෑ කිව්ව. ඔය කිව්වට ඔ්කට හරියට උනුවෙන හදවතක් තියෙන්නෙ ;) පොඩ්ඩක් කොන්ටැක්ට් කරහං බලන්ඩ.
    මගෙත් දත් වල ප්‍රශ්නය්ක් තියනවා මමත් හිටියෙ දත් කිබුලා ව හම්බ වෙන්න එත් දැන් කිරියෙ උන්ගෙ දත් හදන එකක් නැ
    :(:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මගෙත් දත් වල ප්‍රශ්නය්ක් තියනවා මමත් හිටියෙ දත් කිබුලා ව හම්බ වෙන්න එත් දැන් කිරියෙ උන්ගෙ දත් හදන එකක් නැ
    :(:(
    ඉතිරි ටිකත් හොත්තිරිපච්චං කරයිද දන්නෙ නෑ තරහට :D. විහිලුවට කිව්වෙ. පොඩ්ඩක් බලහං සමහර විට පරන අයට අනුකම්පාවක් දක්වයි :).
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගෙත් දත් වල ප්‍රශ්නය්ක් තියනවා මමත් හිටියෙ දත් කිබුලා ව හම්බ වෙන්න එත් දැන් කිරියෙ උන්ගෙ දත් හදන එකක් නැ
    :(:(

    moko case eka? :confused: