මචං මගේ phone එක galaxy a5 පරණ එක 2014
අලුත් update එක දාපුවාම voice call ඇහෙන්නේ නෑ බං data call අවුලක් නෑ ඇහෙනවා
උදව්වක් දීපන් මවංලා
නොදන්න අය bump එකක් හරි දාන් යන්න
අලුත් update එක දාපුවාම voice call ඇහෙන්නේ නෑ බං data call අවුලක් නෑ ඇහෙනවා
උදව්වක් දීපන් මවංලා
නොදන්න අය bump එකක් හරි දාන් යන්න