Galaxy A70 Issue

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    machanla kauda A70 use karanne ?

    proximity sensor eke mokak hari awlak tiyeda ban. hariyata screen eka off wenne nadda in call eheka kanata lan karaddi ?:confused:
     
    lakitha

    Member
    Aug 9, 2007
    4
    1
    3
    machanla kauda A70 use karanne ?

    proximity sensor eke mokak hari awlak tiyeda ban. hariyata screen eka off wenne nadda in call eheka kanata lan karaddi ?:confused:

    මචං.... Tempered glass එකක් දාගෙන ඉන්නව නම් ඉස්සෙල්ල එක ගලවලා ආයිත් ටෙස්ට් කරල බලන්න කෝල් එනකොට ස්ක්‍රීන් එක ඔෆ් වෙනවද කියාල. මොකද සමහර ටෙම්පර්ඩ් වලට සෙන්සොර් එක කවර් වෙනවා. මට එහෙම එකක් උනා මගේ M20 එකේ. ඒක නම් ප්‍රශ්ණෙ ඕකට හරියන විදිහෙ Tempered එකක් දැම්මනම් වැඩෙ ගොඩ. නැත්තම් ඉතින් තව පොඩ්ඩක් හොයල බලපන් මොකද කරන්න පුලුවන් කියල.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93

    මචං.... Tempered glass එකක් දාගෙන ඉන්නව නම් ඉස්සෙල්ල එක ගලවලා ආයිත් ටෙස්ට් කරල බලන්න කෝල් එනකොට ස්ක්‍රීන් එක ඔෆ් වෙනවද කියාල. මොකද සමහර ටෙම්පර්ඩ් වලට සෙන්සොර් එක කවර් වෙනවා. මට එහෙම එකක් උනා මගේ M20 එකේ. ඒක නම් ප්‍රශ්ණෙ ඕකට හරියන විදිහෙ Tempered එකක් දැම්මනම් වැඩෙ ගොඩ. නැත්තම් ඉතින් තව පොඩ්ඩක් හොයල බලපන් මොකද කරන්න පුලුවන් කියල.

    na ban. original apu ekama tiyenne thama galawala na eka.