මචංලා... මම galaxy duos 3 (sm-g313hu) ෆෝන් එකක් සිංහගිරි එකෙන් ගත්තා. එකේ අනිත්
galaxy ෆෝන් වල එන Swipe to call/sms feature එක නෑ. නමුත් Swipe answer කරන්න පුලුවන්. මම කම්පැනියෙන් අහුවම ඒ අය කියනව ඒ feature එක මේ මොඩල් එකට එන්නෙ නෑ කියල. නමුත් මට එක පිලිගන්න අමාරුයි මොකද ඊට වඩා මිලෙන් අඩු Samsung Galaxy Ace NXT එකේ මේ Swipe to call/sms feature එක තියනවා. ඒනිසා මේ ත්රෙඩ් එක බලන කෙනෙක් ලග galaxy duos 3 එකක් තියනවනම් හරි මේ ගැන දන්නවනම් හරි මට උදව් කරන්න ....