galaxy duos 3

asankauditha

Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    මචංලා... මම galaxy duos 3 (sm-g313hu) ෆෝන් එකක් සිංහගිරි එකෙන් ගත්තා. එකේ අනිත්
    galaxy ෆෝන් වල එන Swipe to call/sms feature එක නෑ. නමුත් Swipe answer කරන්න පුලුවන්. මම කම්පැනියෙන් අහුවම ඒ අය කියනව ඒ feature එක මේ මොඩල් එකට එන්නෙ නෑ කියල. නමුත් මට එක පිලිගන්න අමාරුයි මොකද ඊට වඩා මිලෙන් අඩු Samsung Galaxy Ace NXT එකේ මේ Swipe to call/sms feature එක තියනවා. ඒනිසා මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක් ලග galaxy duos 3 එකක් තියනවනම් හරි මේ ගැන දන්නවනම් හරි මට උදව් කරන්න ....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න .... උදව් කරන්න ....