Galaxy Note4 font help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මචීලා, මාත් මගේ Note4 එක Marshmallow වලට update කළා දැන් සති දෙක තුනකට උඩදී..දැන් පොඩි අව්ලක් තියෙනවා..කලින් Lollipop තියෙද්දී මන් iFont app එකෙන් font වගයක් දල තිබ්බ ෆෝන් එකට..එත් Marshmallow වලට update කලාට පස්සේ ඒ font ටිකම දාන්න හදනකොට

    This font is not supported. contact the font provider. Uninstall this font?

    කියල අහනවා බන්..දන්න එකෙක් කියපන් මොකක්ද මේ case එක කියල..

    (ෆෝන් ඒක root කර නැත..කලින් Lollipop තියෙද්දී font දානකොටත් root කරලා තිබ්බේ නැත.)
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    pic ekak ewapan balanna macho

    Mage phone ekata genapu ekak bung dekak genuwa

    ae5640ed-c0d2-46bd-9d59-1fa079cac68b.jpg


    Oninan kiyapan