galaxy s 3 help

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් ගැලක්සි කොරියන් එස් 3 එකක් චාජ් වෙන්න පට්ට වෙලාවක් යනවනෙ බං. මගෙ යාලුවෙක්ගෙන් මට මේක හම්බඋනේ. මෙක ෆුල් චාජ් වෙන්න පැය 6ක් විතර ගහලා තියන්ඩ ඕන මොකක්ද බං සීන් එක සොෆ්ට්වයා සීන් එකක් ද. වෙන නම් කිසි අවුලක් නෑ , චජ් එක දවස් එකහමාරක් විතර තියනවා , හැබෙයි ෆුල් චාජ් වෙන්න පැය 6ක් යනවා. අනික ඔෆ් කරලම චජ් කරන්ඩ ඕන

    විසදුමක් දියල්ලා
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mage s4 ekath oya wage ban. habai battery eka pata gala bahinawa. man hitanne charger eka wenas karala balapan
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොහොමත් පැය 4ක් විතර නම් යනවා,පැය 6ක් යනවනම් පොඩ්ඩක් බලපන්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oka software problem ekak wenna puluwan.. OS eka aluthen restore karala balanna.. version eka update karanna puluwannam update karanna..

    anith eka oka charge karanne original data cable and charger walinda?
    pc eken charge karanawanam kohomath tikak late wenawa
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    1000mA or 1200mA vage charger ekaknam 3hr valin vage full charg venna ona.. :yes:

    Kokatath kalin factory reset ekak karala balanna.

    Charge karata passe ikmanata battery bahinne nathuva davsak vage thiyenavanam charger eke aula.
    Data use nokarath battery ikmanata bahinavanam phone eke short ekak.
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කොහොමත් පැය 4ක් විතර නම් යනවා,පැය 6ක් යනවනම් පොඩ්ඩක් බලපන්

    නෑ එච්චර වෙලාවක් යන්න බෑ. මං ගාවත් තිබ්බ S3 phone එකක්. ඒක නම් පැය 3කින් full charge වෙනවා. චාරජර් එක original නම් 1.0 mAh වෙන්න ඕන.
    S3 original charger එකේන 3000mAh battery එකත් පැය 3කින් full charge වෝ.
    Sony z1 phone එකට එන original charger එකේ 1.5mAh. එයින් එකකින් charge කරල බලන්න.
    (Note 2 2mAh)
     
    • Like
    Reactions: Ereshaz77

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එහෙනම් උබලා කියන විදියට ඔරිජිනල් චාජරයක් දාල බලන්ඩ ඕන. මෙහෙම කේස් හදන්න පුලුවන්ද බං. මේකෙ කැමරාව නම් පට්ට වෙන නම් ඉතින් සුපිරියට නෙට් යනවා..
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් තාම හරි නෑ.. චාජ් වෙන්න පැය 8ක් විතර යනවා.. ඕෆ් කරලා විතරයි චාජ් වෙන්නෙ.. හැබෙයි චාජ් උනාම දවස් එකහමාරක් බැට්‍රිය තියනවා ගොඩක් උන් කියන්නෙ චාජින් පින් එකේ අවුලක් ඇති කියලා
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Na ban mama kiyanne charger eka maru karala balanna kiyala.:dull:

    මචන් තාම හරි නෑ.. චාජ් වෙන්න පැය 8ක් විතර යනවා.. ඕෆ් කරලා විතරයි චාජ් වෙන්නෙ.. හැබෙයි චාජ් උනාම දවස් එකහමාරක් බැට්‍රිය තියනවා ගොඩක් උන් කියන්නෙ චාජින් පින් එකේ අවුලක් ඇති කියලා