මට නම් සෑහෙන්න වටිනවා බන්. මන් Note 10+ එකට නොයන්නත් ඒක එක හේතුවක්. මොකද රෑට ඔක්කොම කරන්නේ හෙඩ්ෆෝන් එක ගහගෙන. ඒකයි... :sorry::sorry::sorry::sorry: itin bn USB type C headset ekak labenawa ne :baffled: mama ahala tiyena widihata nam audio...