Galaxy S10+ ගැන....

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,527
    14,137
    113
    උබට බන් ඉතින් උබ පොර වෙලා දිනන මානසිකත්වෙ අවුලක් නැ එක උබෙ දෙයක්නෙ :dull:

    7nm වලට යන w ගාන අඩුයි 14nm වලට වැඩිය, intel වලත් ප්‍රොසෙසර් වල ජෙනරෙශන් අප් වෙනකොට කලින්ට වැඩිය w ගාන අඩුයි සන්සන්දනය කරලා බලන්න, lcd led කාතාන්දරෙත් උබටම හොදයි

    කානගාටුව නම් ලන්කාවෙ බොහොපිරිසක් ඔබගෙ සිගිති මානසිකත්වයෙන් සිටිම :baffled: ඔබලා පරිනත වෙනවිටද ඔය මානසිකත්වයෙන්ම කල් ගත කරයිදො ඔය සිගිති හිත් වැඩෙන එකක් නැ :eek:

    හරි සිගිති ඔබ දින්නා :P

    :rofl::rofl::rofl:

    process node එක පොඩි වෙද්දී වෙන්නේ efficiency වැඩි වෙන එක පොඩි එකෝ, ඒ කියන්නේ performance per watt. TDP එකයි efficiency කියන්නෙයි දෙකක් පොඩි එකෝ.

    ඕක හරි කියන්න තිබ්බ 845 vs 855 වගේ compare කරා නම්, උඹේ හිගන phone එකේ SD625 කොහොමත් අඩුවෙන් power ගන්නේ මොකද ඒකෙ performance අඩු low power design එකක් නිසා.

    උඹ හිතාගෙන ඉන්නේ 9th gen i9 එකක් 8th gen i3 එකකට වඩා අඩුවෙන් power ගන්නවා කියලද? :rofl:

    https://ark.intel.com/content/www/us/en/ark/products/129944/intel-core-i3-8100t-processor-6m-cache-3-10-ghz.html

    https://ark.intel.com/content/www/us/en/ark/products/186605/intel-core-i9-9900k-processor-16m-cache-up-to-5-00-ghz.html

    අඬල නිදාගනින් :rofl:
     
    • Like
    Reactions: Sara531

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,137
    113

    ow mu maha mee harakek loweth mata ehama ohoma comment ekak denmanam adanawa :lol: uba ganata uta explain karala back side eralane den ithin maru weema thamai thiyenne :rofl::rofl:

    ඌ තමයි profile pic එකට පුකක් දාගෙන ඉල්ලන් කන්නේ :rofl:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඕවරෝල් සැම්සුන් හැම ෆ්ලැග්ෂිප් ෆෝන් එකක්ම ගොඩක් හොදයි සහ යුස ෆ්‍රෙන්ඩ්ලි..

    Aniwa. Mn 2017 gaththa S7 eka thama use karanne. Kisi ledak na. Mn gaththeth use karapu ekak
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ලොල් දාන එක නෙවෙයි වැඩෙ දෙවල් තෙරුම් ගන්න එකයි :)

    සැම්සුන්ග් s10 Exynos 9820 (8 nm)
    Qualcomm SM8150 Snapdragon 855 (7 nm)

    mi max 2 Qualcomm MSM8953 Snapdragon 625 (14 nm)

    ප්‍රොසාගෙ පවර් වැඩියෙන් පාවිච්චි වෙන්නෙ 14nm වල
    Mi max වල IPS LCD තියෙන්නෙ

    Dynamic AMOLED තියෙන්නෙ s10 වල එකෙත් පවර් වැඩියෙන් ගන්නෙ lcd
    lcd

    ඔය තමයි පවර් වැඩියෙන් ගන්න ප්‍රදානම දෙක සැම්සුන්ග් s10 එකට වැඩිය වැඩ් බලයක් පාවිච්චි වෙන්නෙ mi max 2 එකෙ, බැටරි වැඩි තමයි 5300mah නමුත් සැම්සුන්ග් එකෙ පාවිච්චි වෙන ප්‍රොසා ඩිස්ප්ලෙ වල බලය පාවිච්චිය ගොඩක් අඅඩුයි එහෙම බැලුවහාම sot එක වැඩි වෙන්න ඔන සැම්සුන්ග් වල, සිගිත්තන්ට මෙවා නොතෙරෙ

    අනේ මචං
    Snapdragon 625 එකයි Snapdragon 855 එකයි compare කරන්නේ කොහොමද බන්
    ඒක නිකන් core i3U processor එකක් එක්ක core i9HK processor එකක් එක්ක compare කාල වගේ නේ බන්
    උබ කියන්නේ H processor එකක battery life එක තියෙයි ද U processor එකකට වඩා ??
    8th gen H processor එකක් battery කරයි ද 5th gen U processor එකකට වඩා ?? (lets imagine battery health is 100%)
    අනේ මන්ද බන්, උබ හරි ඇති
    මට නම් තේරෙන විදහට තමයි කිව්වේ
    උබ හොදට tech දන්න පොරක් වෙන්න ඇති ඉතින්
    මම කොහොමත් tech වලට interest එකක් තිබ්බට ඕව ගැන ඉගෙන ගෙන නැ, read කරනවා විතරයි.
    හැබැයි මම එළකිරි එන්නත් කාලෙකට කලින් ඉදල XDA developers සයිට් එකේ member කෙනෙක්
    හැබැයි මම අද වෙනකන් දැක්කේ නැ මචං මෙහෙම comparison එකක් නම්
    සමහර විට උබේ phone එකේ thread වල තියෙන්න ඇති, sorry එහෙම තිබ්බ නම්, මට නම් සෙට් වෙලා නැ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    Thanks for this mchn
    eth mama "Dado* app eka damme youtube cene eka gana ahapu nisa ( android walata "YouTube vanced" wage app ekak)
    mama music walata nam apple music bn use karanne
    mata eke quality eka hodai
    dan download karala music ahanne na bng, godak ma online thamai,
    mama issara nam sony music player mod ekak use kala
    root access ehema onee ekak, TWRP recovery ekata gihilla flash karanna onee ekak
    eka nam supiriyak, poweramp walata wada hodai, dan nam oya android mods anam manam refer wenawa adui bn
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,477
    3,166
    113
    斯里蘭卡
    Thanks for this mchn
    eth mama "Dado* app eka damme youtube cene eka gana ahapu nisa ( android walata "YouTube vanced" wage app ekak)
    mama music walata nam apple music bn use karanne
    mata eke quality eka hodai
    dan download karala music ahanne na bng, godak ma online thamai,
    mama issara nam sony music player mod ekak use kala
    root access ehema onee ekak, TWRP recovery ekata gihilla flash karanna onee ekak
    eka nam supiriyak, poweramp walata wada hodai, dan nam oya android mods anam manam refer wenawa adui bn

    meka patta thanks :yes::cool:
     
    • Like
    Reactions: vinura kithmal

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    අනේ මචං
    Snapdragon 625 එකයි Snapdragon 855 එකයි compare කරන්නේ කොහොමද බන්
    ඒක නිකන් core i3U processor එකක් එක්ක core i9HK processor එකක් එක්ක compare කාල වගේ නේ බන්
    උබ කියන්නේ H processor එකක battery life එක තියෙයි ද U processor එකකට වඩා ??
    8th gen H processor එකක් battery කරයි ද 5th gen U processor එකකට වඩා ?? (lets imagine battery health is 100%)
    අනේ මන්ද බන්, උබ හරි ඇති
    මට නම් තේරෙන විදහට තමයි කිව්වේ
    උබ හොදට tech දන්න පොරක් වෙන්න ඇති ඉතින්
    මම කොහොමත් tech වලට interest එකක් තිබ්බට ඕව ගැන ඉගෙන ගෙන නැ, read කරනවා විතරයි.
    හැබැයි මම එළකිරි එන්නත් කාලෙකට කලින් ඉදල XDA developers සයිට් එකේ member කෙනෙක්
    හැබැයි මම අද වෙනකන් දැක්කේ නැ මචං මෙහෙම comparison එකක් නම්
    සමහර විට උබේ phone එකේ thread වල තියෙන්න ඇති, sorry එහෙම තිබ්බ නම්, මට නම් සෙට් වෙලා නැ

    මේක නම් සහතික ඇත්ත මචන්. 625 එකේ පවර් කන්සම්ප්ශන් එක පට්ට අඩුයි. ඕක හොදටම දැනෙනවා ගූගල් මැප් යූස් කරද්දි ලොකේශන් ඔන් කරලා. ඉන්නේ කොහෙවත් ලොකේශන් පෙන්නන්නේ කොහෙවත්. ලොකේශන් රීඩ් කරන ඉන්ටර්වල් එක වැඩී මන් හිතන්නේ. දන්න එකෙක් කියපන්කෝ එහෙමද කියලා.. ඒ ඕන නෑ හුආවේ මේට් 20 එකෙයි මගේ එස් 10+ එකෙයි එකම ලොකේශන් එක දැම්මාම මගේ එකේ ලොකේශන් එක පට්ට ඇකියුරේට්.... හැබැයි බැටරි කනවා හොදට... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: vinura kithmal

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Thanks for this mchn
    eth mama "Dado* app eka damme youtube cene eka gana ahapu nisa ( android walata "YouTube vanced" wage app ekak)
    mama music walata nam apple music bn use karanne
    mata eke quality eka hodai
    dan download karala music ahanne na bng, godak ma online thamai,
    mama issara nam sony music player mod ekak use kala
    root access ehema onee ekak, TWRP recovery ekata gihilla flash karanna onee ekak
    eka nam supiriyak, poweramp walata wada hodai, dan nam oya android mods anam manam refer wenawa adui bn

    අනේ බන් සමාවෙයන් මන් ඔය සොෆ්ට්වෙයාර් පැත්ත දන්නවා සෑහෙන්න අඩුයි.:sorry::sorry::sorry::sorry: හැබැයි අත්දැකීමෙන් කියන්නේ sony music player එක තමා මට හම්බුන හොදම කොලිටි සවුන්ඩ් ප්ලේ වෙන සොෆ්ට්වයාර් එක. බේස් එහෙම පට්ට නැචුරල් ෆීලින්ග් එකක් එන්නේ... :yes::yes::yes: හැබැයි ඉතින් ඔන්ලයින් අහනවා නම් හරියන්නේ නෑ අර කිව්වත් වගේ...:eek::eek::eek:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    :rofl::rofl::rofl:

    process node එක පොඩි වෙද්දී වෙන්නේ efficiency වැඩි වෙන එක පොඩි එකෝ, ඒ කියන්නේ performance per watt. TDP එකයි efficiency කියන්නෙයි දෙකක් පොඩි එකෝ.

    ඕක හරි කියන්න තිබ්බ 845 vs 855 වගේ compare කරා නම්, උඹේ හිගන phone එකේ SD625 කොහොමත් අඩුවෙන් power ගන්නේ මොකද ඒකෙ performance අඩු low power design එකක් නිසා.

    උඹ හිතාගෙන ඉන්නේ 9th gen i9 එකක් 8th gen i3 එකකට වඩා අඩුවෙන් power ගන්නවා කියලද? :rofl:

    https://ark.intel.com/content/www/us/en/ark/products/129944/intel-core-i3-8100t-processor-6m-cache-3-10-ghz.html

    https://ark.intel.com/content/www/us/en/ark/products/186605/intel-core-i9-9900k-processor-16m-cache-up-to-5-00-ghz.html

    අඬල නිදාගනින් :rofl:

    ඔව් නේ බන්. ෆිසික්ස් අනුව බැලුවාමත් TDP වැඩි වෙනකොට efficiency අඩු වෙනවා. efficiency අඩු වෙනවා කියන්නේ performance අඩු වෙනවා කියන එක නෙමෙයි නේ. performance වැඩි වෙනවා. :confused::confused: මන් හරිද මන්දා :sorry::sorry::sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    මේක නම් සහතික ඇත්ත මචන්. 625 එකේ පවර් කන්සම්ප්ශන් එක පට්ට අඩුයි. ඕක හොදටම දැනෙනවා ගූගල් මැප් යූස් කරද්දි ලොකේශන් ඔන් කරලා. ඉන්නේ කොහෙවත් ලොකේශන් පෙන්නන්නේ කොහෙවත්. ලොකේශන් රීඩ් කරන ඉන්ටර්වල් එක වැඩී මන් හිතන්නේ. දන්න එකෙක් කියපන්කෝ එහෙමද කියලා.. ඒ ඕන නෑ හුආවේ මේට් 20 එකෙයි මගේ එස් 10+ එකෙයි එකම ලොකේශන් එක දැම්මාම මගේ එකේ ලොකේශන් එක පට්ට ඇකියුරේට්.... හැබැයි බැටරි කනවා හොදට... :yes::yes::yes::yes:

    :yes::yes::yes:
    higher the resolution, higher consumption of power ;)
    android authority eke ma tibba article ekak daala :rolleyes::rofl:
    https://www.androidauthority.com/does-1440p-affect-battery-life-947778/
     
    • Like
    Reactions: Sara531

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අනේ බන් සමාවෙයන් මන් ඔය සොෆ්ට්වෙයාර් පැත්ත දන්නවා සෑහෙන්න අඩුයි.:sorry::sorry::sorry::sorry: හැබැයි අත්දැකීමෙන් කියන්නේ sony music player එක තමා මට හම්බුන හොදම කොලිටි සවුන්ඩ් ප්ලේ වෙන සොෆ්ට්වයාර් එක. බේස් එහෙම පට්ට නැචුරල් ෆීලින්ග් එකක් එන්නේ... :yes::yes::yes: හැබැයි ඉතින් ඔන්ලයින් අහනවා නම් හරියන්නේ නෑ අර කිව්වත් වගේ...:eek::eek::eek:

    aniwa, sony music player ekata gahanna nam loweth player ekak na :yes:
    mama daala tibbe sony phone ekakin ma port karala gattu walkman player app ekak eh dawas wala
    pissu hadenawa quality eka :love:
    dan kiwwa wage apple music thamai bng, mokada mata spotify n YouTube walata wada eke podi quality ekak teruna
    just a personal taste may b :D
     
    • Like
    Reactions: chirantha19890821

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මෙක බලන්න. Mi9t එකයි mi9t Pro එකයි දෙකේම processor (camera) එක ඇරුනම අනිත් hardware සේරම එකයි. ඒත් battery එක zero වෙන්නේ වෙලාවල් දෙකක් දි. Mi9t eke processor එක sd 730 8nm. Mi9t Pro eke sd 855 7nm.
     
    • Like
    Reactions: chirantha19890821