මෙක බලන්න. Mi9t එකයි mi9t Pro එකයි දෙකේම processor (camera) එක ඇරුනම අනිත් hardware සේරම එකයි. ඒත් battery එක zero වෙන්නේ වෙලාවල් දෙකක් දි. Mi9t eke processor එක sd 730 8nm. Mi9t Pro eke sd 855 7nm.
වැටිච්ච මිනිහට පයින් ගහන්න එපා බ්‍රෝ
මෙක බලන්න. Mi9t එකයි mi9t Pro එකයි දෙකේම processor (camera) එක ඇරුනම අනිත් hardware සේරම එකයි. ඒත් battery එක zero වෙන්නේ වෙලාවල් දෙකක් දි. Mi9t eke processor එක sd 730 8nm. Mi9t Pro eke sd 855 7nm.
heta weddi s20![]()

ultra eka USD 1350 wage kiyala kiyanne neda
too much for a sammy device![]()
වැටිච්ච මිනිහට පයින් ගහන්න එපා බ්‍රෝ
මම හිතන්නේ processor එකේ heat එකට power ගොඩක් ලොස් වෙනවා.
Full HD and 1440p display එකක වෙනසක් ඇහැට පේනවද
මම හිතන්නේ processor එකේ heat එකට power ගොඩක් ලොස් වෙනවා.
Full HD and 1440p display එකක වෙනසක් ඇහැට පේනවද
100X digital Zoom![]()

මම හිතන්නේ processor එකේ heat එකට power ගොඩක් ලොස් වෙනවා.
Full HD and 1440p display එකක වෙනසක් ඇහැට පේනවද
i don't think so
mama me video eka balala 1440p tibba eka 1080p daagatta bn
attama ehema wenasak penne na wage bng
battery life ekata significant improvement ekak tiyenawa
පොඩි වෙනසක් තියනවා side by side බලද්දී අකුරු වල එහෙම

වෙනසක් තියෙනවා අර කිව්වත් වගේ අකුරු වල එජ් එක බලද්දි එහෙම. තව බ්ලූ රේ ෆිල්ම් එකක් එහෙම බලද්දිත් තේරෙනවා හොදට. මාත් ෆිල්ම් එහෙම බලද්දී WQHD+ වලට දාලා ඉවර උනාම ආපහු HD+ වලට දාගෙන ඉන්නවා. HD+ හැබැයි වලට දාපුවාම නම් බැටරි සෑහෙන්න ඉම්පෘව් එකක් තියෙනවා..![]()
තාමත් iPhone 11 Pro Max එකත් එක්ක Samsung Galaxy S20 Ultra එක බලද්දී සමහර දේවල් වලින් තාමත් Samsung ලා ටිකක් විතර පිටිපස්සේ කියලයි මට නම් හිතෙන්නේ.![]()

uba HD+ kiyala refer kale FHD+ neda ??
HD+ ekka nam saahena wenasak tiyenawa, HD+ kiyanne 720p ne

matath ehema hithenawa bng
120Hz OLED eka nam habai supiriyatama athi

නෑ බන්.. මන් HD+ කියලා තමයි කිව්වේ.. ඕක හොදටම තේරෙනවා ෆේස්බුක් එහෙම යද්දි. ඇහැට පට්ට සනීපයි... ඒ ඕන නෑ FHD+ වලට දැම්මාමත් ඒක තේරෙනවා...![]()

ඔව් බන්... උන් මේ පාර ගොඩාක්ම ෆෝකස් කරලා තියෙන්නේ ඩිස්ප්ලේ එකයි කැමරා එකයි නේ. ඒත් 100x සූම් කියන එක නම් මාර්කට් එක අල්ලගන්න කරපු වැඩක් කියලයි මට හිතෙන්නේ.. මොකද 100x සූම් හොද කොලිටි එකට ගන්න පුලුවන් තරම් තාම ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් මදි නේ... ඒ වෙනුවට හෙඩ්ෆෝන් ජැක් එක ආවානම් ඊට වඩා වටිනවා...![]()

නෑ බන්.. මන් HD+ කියලා තමයි කිව්වේ.. ඕක හොදටම තේරෙනවා ෆේස්බුක් එහෙම යද්දි. ඇහැට පට්ට සනීපයි... ඒ ඕන නෑ FHD+ වලට දැම්මාමත් ඒක තේරෙනවා...![]()
btw
headphone jack nam mata deal breaker ekak nemei bng
charge karana gaman itin headphones use wenawa adui
again depends on the person

පිස්සුද තට්ටයෝ ඔච්චර ගානක් දීල phone අරන් HD+ දාගෙන ඉන්න?

හැබැයි වීඩියෝ එකක් බලද්දී ගේමක් ගහද්දී එහෙම WQHD+ වලට දාගන්නවා... 