මචන්ලා, මගේ Galaxy S3 i9305 එකක් තියෙනවා, ඒක ළඟක ඉඳන් Heat වෙලා Battery වෙනවා. වැඩේ කියන්නෙ Phone එක OFF කරලා තිබුනත් වෙනවා. වෙන Battery එකක් දාලත් බැලුවා. Reset කරත් Wifi වලින් Apps update වුණ ගමන්ම ද කොහෙද ආපහු ලෙඩේ එනවා. මේක හදාගන්න විදියක් දන්නවද? ගොඩක්ම රත් වෙන්නෙ Home button එක හරියෙය් එතනම පිටපැත්තෙනුයි. 





Last edited: