මචන් S4 එකක් ගන්න හිතන් ඉන්නේ. S4 වල ඔය T Mobile, Sprint කියල carrier logo එන ඒවා වලයි normal carrier logo නැති එකෙයි වෙනස මොකද්ද බන්?
ජාති දෙකම unlocked for all networks කියල තමයි කියන්නේ.
තව scene එකක් මම ඇහුව. Carrier logo එන S4 එක manufacture කරන්නේ Korea වල Samsung company එකෙන් නෙමෙයිලු. ඒ carrier ට අදාල company එකෙන්ලු ඒ ඒ ෆෝන් එක හදන්නේ...

ඇත්තද බන්???

Last edited:
Sim slot lankawe phone shop walin da ganna puluwan samahara phone walata nam. 8500 a bord eka 