Galaxy S4

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Nokia (symbian), Google nexus (HTC), samsung galaxt tab ඔක්කොම පාවිච්චි කරලා ලඟදි iphone 5 එකකට මාරු උනා. memory management අතින් නම් මමත් හිතන්නේ iOS වලට ගහන්න එකක් නැහැ. Android අලුත් පිට නම් පට්ට සිරා වගේ හිතෙනවා. හැබැයි ප්‍රශ්න පටන් ගන්නේ apps ගොඩක් දාල සෙල්ලන් ටිකක් දැම්මට පස්සේ. හැබැයි apple එකේ මොනවා කලත් කිසිම අවුලක් නැහැ. උදාහරණයක් විදියට මගේ iphone 5 එක මම දැන් අන්තිමට restart කලේ මාස 2 කලින්.. (කලින් restart කලෙත් අවුලක් වෙලා නෙමෙයි). හැබැයි මම කියන්නේ නැහැ iOS අන්ගසම්පූර්නයි කියල. මොකද features අතින් අඩුපාඩු තියෙනවා ගොඩක් හදා ගන්න. හැබැයි පොදුවේ අනිත් ඒවාට වඩා හොඳයි කියල තමයි මම නම් හිතන්නේ. ඒ වගේම iphone එකක් පාවිච්චි නොකර මම මේ කියන්නේ මොකක්ද කියල හිතාගන්නත් බැරි වෙන්න පුළුවන්.


    mona magula awath iphone eka tharam nam fast naha, ita passe kiyanna epa, ram, cpu speed gana, apps open karaddi moka mona ram dala haduwath iphone eke tharam ikmanata open wenne naha, anika phone eka jewellery ekak wage, niyama size eka, look ekath high class, anika apps ios ekata gahana version eka poddak hari adavance.

    rep kapapiyaw........aththa kiwwe
     

    aruna47

    Well-known member
  • Mata me phone eka gena kiyanna tiyenne me wage deyak,

    Mama digatama use kale iphone 5 eka, kalin 4s eka... eka use karana gaman samsung S3 ekak gattha... Eka aran masa 3n Samsung S4 eka gattha... S3 ekai S4 ekai loku wenawasak na, Camera eka 13Mp with widescreen lence. Air gesture wage dewal mata loku prayojanayakuth na... So I am truly dissapointed with S4 and Defenitly this may be my last Samsung Phone (Android running device)

    meka thamayi mage collection eka.. uba use karala tiyanne iphone 4s eka ne..

    iphone 3gs to iphone 5
    :yes::yes::yes:

    263580_327235697384411_2073660920_n.jpg


    533735_327235674051080_1447424419_n.jpg


    Galaxy S4 New one

    198270_416904471750866_833853860_n.jpg



    :yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    okkoma 32gb serama mama use karana ewwa. thama mage gawa tiynawa. wikunuwe naha. :yes:

    thama update eka naha ban.. mama gatta phones okkoma uk walin. so thama uk setting walata duwanne. so uk walata update eka thama naha.. lankawe use karata update une naha :no:

    :cool:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    රු.100ක reload එකක් දාගන්න සල්ලි නැති උබලට මොන S4 ද බං :P :P

    ඔව් බං මට මාර ඉරිසියයි උබලා ගැන..
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Ya mamath gatha mage ekata hoda app tikak and games danna bane
    Data down karla apk eka install karta wifi ilnwa banz
    pn eka root karla nathi hindada dane ne neda ban
    X
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Ya mamath gatha mage ekata hoda app tikak and games danna bane
    Data down karla apk eka install karta wifi ilnwa banz
    pn eka root karla nathi hindada dane ne neda ban
    X

    Play store එකෙන් නෙමේද දැම්මේ. ? මොකද්ද දාන්න ගියේ, කොහොමද ?
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    S4 KOREAN version eka adui ne bn , ekeath mekama wage ne?

    කොරියන් ගැන මම 10 වෙනි පිටුවේ දන්න දේවල් ලිව්වා. පොඩ්ඩක් බලපන් මචං
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    play store eka podi ewwane ban loku ewwa mostwan2 and modren comb 3

    මේකයි... ඔය ගේම්ස් ඔක්කොම වගේ playstore එකේ තියෙනවා. සල්ලි දීලා දා ගන්න කැමති නැති අය, .apk එක හොයා ගෙන දා ගන්නවා. කොහොම දැමමත්, game එකේ data ටික wifi පාවිච්චි කරලා බා ගන්න වෙනවා ( First run එකේදි ) , නැත්නම්, game data ටිකත්, අර .apk එක ගත්ත විදියටම download කරලා, phone එකට copy කර ගන්න ඕන.
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි
    මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං.
    S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර් 2යි. එතනම වෙනස කොහොමද
    PPI එක 135 කින් වැඩි වෙලා
    Camera එක megapixel 5 කින් වැඩි වෙලා, තව තියෙන features නිකන් වත් බැලුවද... ඒ හැම එකක්ම software වලින් විතරක් කරන්න බෑ.
    GPU එක මාර හොඳයි.
    Sensors අලුතින් 3 ක් එකතු වෙලා තියෙනවා.
    Display protection එක තවත් වැඩි කරලා තියෙනවා
    Infrared port එකක් තියෙනවා. ගෙදර තියෙන ඔක්කොම TV, DVD, Setup වලට මම remote එක විදියට පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එක

    ඇත්ත කියපන්, උඔ සිරාවට S4 එකක් ගත්තද. නැත්නම්, තියෙන දේවල් අත පත ගාලා බැලුවේ නැද්ද. යකෝ උඔ ලඟ තියෙනවා නම්, ඔය තියෙන්නේ සිරාම ෆෝන් එකක්. පොඩ්ඩක් පාවිච්චි කරපන්.

    Uba S4 eka Laptop eka widiyata Use karanawa kiyalada kiyanna dagalnne. uba oya mona talk dammath oya phone eken karanne sindu ahana eka,FB yana eka,photos ganna eka & Hadissiyen call ekak ganna eka witharaine ban. nikan boruwata oka gana talk denne nathuwa hitapan. Iphone Quality & standard walata gahanna kisima phone ekak na.
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    play store eka podi ewwane ban loku ewwa mostwan2 and modren comb 3

    Machan, Play store eke tiyenne apk file eka witarai. Data wenama download wenawa app1 install karala first run ekedi. size eka wedi hindai Wifi walin download karanna kiyanne.
    Most wanted math install kara. Torrent1kin download kare. Menna link eka.
    http://kickass.to/need-for-speed-most-wanted-v1-0-46-sd-data-android-game-t6912568.html

    Meka download karapan. Me link eke tiyenawa karanna ona widiya.
    Aulak unot ahapan..