Galaxy S4

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest

    මචං, movie එකක් බලද්දී, dark background එකක් තියෙනකොට, මමත් ඔය black dots දැකලා තියෙනවා. ඒ movie එකේම, වෙන encode එකක් බලනකොට ඒවා නෑ :P . phone එකෙන් highly compressed move එකක් process කරනකොට ඕක වෙනවා. ඕක screen එකේ අව්ලක් නෙමේ. උඔ කියන එක, google search කලාම, දෙතුන් දෙනෙක් ඔහොම කතාවක් කියලා තියෙනවා තමා. ඕක screen එකේ ලොකු අව්ලක් නම්, විකුණපු ෆෝන් ගානත් එක්ක, ලොකු comments තොගයක් තියෙන්න ඕනේ.
    ඔය වගේ defects තව ඕන තරම් ඕනම ෆෝන් එකක තියෙන්න පුළුවන්. ඒක නිසා තමා ෆෝන් එකත් එක්ක warranty එකක් දෙන්නේ. අවුලක් තියේ නම් replace කර ගන්න.

    Ithin mage eke aawa. Baladdi godak unta thiyanawa :dull:
     

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    mage langa tibbe Note 1 passe Note 2... den nam use karanne riPhone 5.
    iphone 1 nam prestigious. mokada samsung hema ekagema ate tiyanawa.
    e wunata awankawama samsung taram user friendly neha ios.

    iPhone 5 eke ganan bahinneha samsung s4 taram.
    S4 den Brand new 78000tat yanawa. yana widihata mokak weida manda.
    Kohama wunat maat ada hetama S4 ekakut aran pawichchi karala balanna inne.

    battery life 1 atin nam mage kalin tibba Note 2 eka rattaran.. iPhone 5 battery hondai pukay gahaganna !!!!
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ube kalin gaththa kiwwa note 1 or 2 ela sell karanne nadda aduwata,
    දෙකම දුන්නා බං.. දෙකම විකුණපු සල්ලි වලින් තමා මේක ගත්තේ..

    ane ban loku talk dunne na karapu hinda kiwwe. dan use karanne S3 eka. ohoma ithin one tharam hoyaganna puluwan wikunana phone thoge hatiyata. one ekak ohoma thama. nathi ekak puluwan nam pennapan :rofl:

    anika amoled display wala koheda ban backlight? :rofl: :rofl:
    වාද කරලා වැඩක් නෑ මචං. මම කලින් කිවුවා වගේ, "දන්නෝ ගනිති - ගන්නෝ දනිති". අපි දන්නවානේ අපේ ෆෝන් ගැන.. පාවිච්චි නොකරන අයට නම්, කියන්න වැරදි ඕන තරම් පේනවා.

    චිරි චිරි වැස්ස;15112474 said:
    clapping_smiley_emoticon.gif

    පට්ට:cool::cool:
    අපිට කොයිද ඉතින් උණු මයියොක්කා...
    :dull:
    ටික ටික උණු මයියොක්කා වලට බැහැපන්... එකපාර කිසිම දෙයක් achieve කරන්න බෑ බං

    samsung S4 1st time charge karanne kohomada ?
    ෆෝන් එක ටිකක් බහිනකල් ( 5% විතර )පාවිච්චි කරපන්, සාමාන්‍ය විදියට... ඊට පස්සේ, full charge කරපන් ( 100% නෙමේ, fully charged කියලා වැටෙනකල් - Red LED එක Green වෙනකල් ), මගින් ගලවන්න නම් එපා.... එච්චරයි.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    samsung S4 fake and genuine hoyanne kohamada ?
    01. EMEI එක අරන් බලපන්, 7-8 numbers දෙක 05 ද බලපන්
    02. Benchmark apps දෙක තුනක් run කරලා බලපන්... fake ඒවා කවදාවත්, original ඒවා වගේ perform කරන්නේ නෑ.

    e moko machan ??? :baffled:
    01. Korean ෆෝන් මචං, උන්ගේ රටට low budget ගහන එව්වා. ඒකයි, ගාන සෑහෙන්න අඩු..
    02. Developer support සෑහෙන්න අඩුයි බං. සමහර ඒවා root කරන්නත් පණ යනවා
    03. බාල Chinese ෆෝන් Korean කියලා විකුණනවා...
    04. Korean ෆෝන් පස්සේ විකුණ ගන්න එහෙම පට්ට අමාරුයි


    mage langa tibbe Note 1 passe Note 2... den nam use karanne riPhone 5.
    iphone 1 nam prestigious. mokada samsung hema ekagema ate tiyanawa.
    e wunata awankawama samsung taram user friendly neha ios.

    iPhone 5 eke ganan bahinneha samsung s4 taram.
    S4 den Brand new 78000tat yanawa. yana widihata mokak weida manda.
    Kohama wunat maat ada hetama S4 ekakut aran pawichchi karala balanna inne.

    battery life 1 atin nam mage kalin tibba Note 2 eka rattaran.. iPhone 5 battery hondai pukay gahaganna !!!!
    හොඳ review එකක්... ඇත්තටම ෆෝන් පාවිච්චි කරපු එවුන්ගේ review තමා ඇත්තටම වටින්නේ.

    Onna mamath S4 akak gaththa
    එල මචෝ
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;15113348 said:
    Thawa tikak innawa ban Note iii enakan inne man ganna ban...:yes::yes:hoda wei mata pena widihata...skypewath penna na moko aula koheda inne uba..

    Note III එක මේ අවුරුද්දේ අග ඒවි. හොඳ වෙයිදත් අහනවා.. පට්ටම ෆෝන් එකක් වේවි.
    මම ඉන්නේ ලංකාවේ බං. Skype එන්න වෙලාවක් නෑ බං. වැඩ ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,468
    1
    15,062
    113


    01. Korean ෆෝන් මචං, උන්ගේ රටට low budget ගහන එව්වා. ඒකයි, ගාන සෑහෙන්න අඩු..
    02. Developer support සෑහෙන්න අඩුයි බං. සමහර ඒවා root කරන්නත් පණ යනවා
    03. බාල Chinese ෆෝන් Korean කියලා විකුණනවා...
    04. Korean ෆෝන් පස්සේ විකුණ ගන්න එහෙම පට්ට අමාරුයි

    එල මචෝ


    1. ගැන නම් දන්නෙ නැ මචන් මම උබ කියනකම්
    2. ඔව් එක නම් ඇත්ත :D මගෙ එකට නම් ත්‍රෙඩ් එකක් තිබ්බා xda එකෙ ;)
    3. ඔව් බන් අර රෙප්ලිකා එකක් විකුනනො korea කියලා android version 4.1.9 එන්නෙ :P:angry:
    3. ඔව් ලංකාවෙ උන් එව්වා පජාත කරලා නෙ තියෙන්නෙ :dull:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ane ban umbe oya iphone eke file manager ekak wath thiyenawada aduma tharame? hadissiyakata mp3 ekak wath download karaganna ba play wenawa :rofl: dan ithin kiyanna epa jail break karala daganna one kiyala :rofl:

    me 2011 nemei puthe dan application hondai wadiy kiyanne boru katha. dan dekama eka wage thamai. Ipad ekata nam app hondai kiyana eka piligannawa. eth iphone android app athare maha loku wenasak na

    loku wenasak naha kiyana eken ma piligannawane wenasak thiyenawa kiyala
    anika balapanko size eka?
    overall iphone eka hodai kiyala kiwwe