Galaxy S5 charging help.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් මම Galaxy S5 එකක් ගත්තා. මෙක පැය බාගයක් යදින් 50% charge වෙලා ඉවරයි. මෙක phone එකෙ battery එකෙ අවුලක් ද නැත්තම් 2A adapter එක හින්දද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    0.5 hours x 2A = 1000mAH

    S5 battery capacity = 2800mAH

    so 1000 is 35%

    Battery eka zero wela charge kala nam ~30 minutes weddi 30~35% charge wenna ona theoretically. 15% wage charge eka thiyeddi after 30 min, 50% nam eth ok.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Fake එකකට අහු වෙලාද කොහෙද

    ehema wenne kohomada bn..?? clone ekak wenna athi

    නෑ බං company ගත්තෙ. Fake නම් Samsung firmware ODIN එකෙන් installs කරන්න බෑනෙ.

    ube kii weni charge ekada?5 parak witara charge karama oka hariyay..

    පලවෙනි charge එක බං. දැන්නම් හෙමිට charge වෙන්නෙ බං.


    0.5 hours x 2A = 1000mAH

    S5 battery capacity = 2800mAH

    so 1000 is 35%

    Battery eka zero wela charge kala nam ~30 minutes weddi 30~35% charge wenna ona theoretically. 15% wage charge eka thiyeddi after 30 min, 50% nam eth ok.

    දැන් නම් පලවෙනි පාර වගෙ නෙවෙ. පැය 1.5 දෙකක් වගෙ යනව.
     
    Last edited: