Galaxy S7

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    S7 එකක් ගන්න කියල බැලුවෙ, ඒත් බඩු නෑ ශොප් වල. සිංහගිරි එකෙන් ගෙනත් දෙන්නම් කිව්ව 120,000.00 වෙයි කිව්ව. පිස්සුවක් ඇතැයි එච්චර ගානක් දෙන්න.:angry:

    කොලබ සමහර ශොප් වල බඩු තියනව 70,000.00 වගෙ වෙන්නෙ. ඒත් Dialcom එකයි ideabeam එකයි දෙන ගේම් නිසා බයයි ඒවගෙන් ගන්න. :no:

    ගන්න කලින් මේක ඔරිජිනල්ද brand new ද කියල බලාගන්න විදිහක් නැද්ද..?:confused:
    නැත්නම් මම online samsung store එකෙන්ම ඕඩර් කරන්නද...? එහෙම ගත්තත් 70ක් වගෙ තමයි වෙන්නෙ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Gannawanam agentgen ganin machan. nathnam kela wenne ubatamai. Meke eiye pereda giya apple ekak aragena kela wela. used ewa repack karala wikunananwa hoyanna baa. thawa ekek dala thibba storage ekakin ussapu phone ekakata ahuwela polici yanna wuna ekak. labe wage neme anthimata kela unama.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බය නැතුව බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    අඩුවට , කම්පැනි වොරන්ටි එක්කම ගන්න පුලුවන්.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    බය නැතුව බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    අඩුවට , කම්පැනි වොරන්ටි එක්කම ගන්න පුලුවන්.

    link ekak diyanko site ekak thiyanawa nam
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    link ekak diyanko site ekak thiyanawa nam

    http://www.mymobile.lk/

    0713365365

    සයිට් එකේ ගනන් අප්ඩේට් වෙන්න ලේට් වෙනවා.
    ඒ නිසා උදේ 10 පස්සේ කෝල් එකක් දාලා අහපන්.

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    බය නැතුව බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    අඩුවට , කම්පැනි වොරන්ටි එක්කම ගන්න පුලුවන්.

    Mama last week yanakota nadu tibba oke
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    S7 ganna eka paadu nadda bn
    One plus 5T ganna puluwan ne eh price ekata
    90-95k deela S8 eka ganna eka watinawa kollo 70-75k S7 ekata denawa wada
    Hodata hithala balala ganin S7 gannawa nam
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    http://www.mymobile.lk/

    0713365365

    සයිට් එකේ ගනන් අප්ඩේට් වෙන්න ලේට් වෙනවා.
    ඒ නිසා උදේ 10 පස්සේ කෝල් එකක් දාලා අහපන්.

    එල මචං, උංගෙ නම් බඩු හෑව් ..

    S7 ganna eka paadu nadda bn
    One plus 5T ganna puluwan ne eh price ekata
    90-95k deela S8 eka ganna eka watinawa kollo 70-75k S7 ekata denawa wada
    Hodata hithala balala ganin S7 gannawa nam

    මචං මට dual sim phones සෙට් වෙන්නෙම නෑ බං.. මං Oppo F1 එකක් පාවිච්චි කරා. ඒකත් ඩුවල් සිම්. ඒ උනාට මම එක සිම් එකයි දාල තිබුනෙ. ෆෝන් එක නම් සුපිරි. ඒත් මචන් බැග් එකේ හරි, කලිසම් සාක්කුවේ හරි ගොඩක් වෙලා දාගෙන travel කලොත් ෆෝන් එකට කෝල්ස් එන්නෙ නෑ. Signal එහෙම පෙන්නනවා.
    Restart කරාම තමයි හරියන්නෙ.

    S7 එකකට එච්චර වියදම් කරන්න එපා..ඔය ගානට OnePlus එකක් ගනින් :D

    සිංගල් සිම් නෑ බං උන්ගෙ :sorry:

    wena ekak ganin machn.dn aluth ewa awillane

    Flaship එකක් කියපන් මචං.

    Company gannawa tharam sure na bn kohewath
    Aduwata gannawa nam oka thamai place eka
    Mage yaaluwo dennek S8 gatta
    Kisi awulk na ;)

    මුන් කොහොන්ද බං ගෙන්නන්නෙ. Company Warranty දෙනවද මෙයාල..:confused:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ

    මචං මට dual sim phones සෙට් වෙන්නෙම නෑ බං.. මං Oppo F1 එකක් පාවිච්චි කරා. ඒකත් ඩුවල් සිම්. ඒ උනාට මම එක සිම් එකයි දාල තිබුනෙ. ෆෝන් එක නම් සුපිරි. ඒත් මචන් බැග් එකේ හරි, කලිසම් සාක්කුවේ හරි ගොඩක් වෙලා දාගෙන travel කලොත් ෆෝන් එකට කෝල්ස් එන්නෙ නෑ. Signal එහෙම පෙන්නනවා.
    Restart කරාම තමයි හරියන්නෙ.

    Mama S8 eke nam oya issue ekak ahala na
    Dual sim onee nathan Sd card ekak daagattahama hari ne ;)
    Its your choice
    But um not recommending u to buy a S7 bro :)
    But it's your own choice ;)
    මුන් කොහොන්ද බං ගෙන්නන්නෙ. Company Warranty දෙනවද මෙයාල..:confused:

    Genane itin singapore or dubai wenna onee bng
    Company warranty ekka gannawa nam hena ganan
    Mokada owa officially gennane na ne
    Ehema genane authorized agent witharai
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawat tiyenne s7 edge ekak gatte Divine eken 76 kata May wala. et ban dan S7 ekakata echara viyadam karala wadak nane parana nisa. S8 ekakma balapan tawa tikak dala.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif