මචන්ස්ල මගේ samsung galaxy tab 3 එකේ දාල තියන wallpaper එක auto change වෙනව.ඒ ඇයි බන්.auto change වෙන්නෙ නැතිවෙන්න හදන්නෙ කොහොමද?.settings වලනම් එහෙම feature එකක් නෑ.අනේ දන්න කෙනෙක් කියල දෙන්න plzzz..:(