Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් ඕනේ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් ඕනේ

    Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් දන්නවනම් කියන්න.. ලස්සන එකක් වෙන්නත් ඕනේ.. පහසුවෙන් යුස් කරන්න පුළුවන් ස්පීඩ් එකක් නම් හොදයි.. ලස්සන තමයි ප්‍රධාන ..:D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    wena ekak ganin ban...waste of time okata rom dada inna eka..

    Galaxy s3, එක මම යුස් කරන්නේ බං, dous එක ඩුවල් සිම් වලට සපෝර්ට් නිසා.., අලුතින් ගත්තේ ෆෝන් එක ටිකක් ස්ලෝව් ඒකයි රොම් එකක් දාන්නේ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Galaxy s3, එක මම යුස් කරන්නේ බං, dous එක ඩුවල් සිම් වලට සපෝර්ට් නිසා.., අලුතින් ගත්තේ ෆෝන් එක ටිකක් ස්ලෝව් ඒකයි රොම් එකක් දාන්නේ...

    ah enan ela...net eke athi mchn android version eka gahala search ekak dala balanna...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ah enan ela...net eke athi mchn android version eka gahala search ekak dala balanna...

    මේක අත පත ගාලා තමයි ටිකක් රොම් දාන්න රූට් කරන්න එහෙම ඉගෙන ගන්නේ..