Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් ඕනේ Galaxy y dous 6102 phone එකට හරියන හොද custom rom එකක් දන්නවනම් කියන්න.. ලස්සන එකක් වෙන්නත් ඕනේ.. පහසුවෙන් යුස් කරන්න පුළුවන් ස්පීඩ් එකක් නම් හොදයි.. ලස්සන තමයි ප්රධාන ..:D