crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර අය අදකාලෙ උන් ටයිඩ් එකට අඳිනවයි, කොටට අඳිනවයි කියලා කෑගැහුවට උන් ඒ කාලෙ ඇඳලා තියෙන්නෙ ඊට වඩා කොටටනේ බං..:rofl: ෆිල්ම් වල උනත් බලපං..:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ඉස්සර අය අදකාලෙ උන් ටයිඩ් එකට අඳිනවයි, කොටට අඳිනවයි කියලා කෑගැහුවට උන් ඒ කාලෙ ඇඳලා තියෙන්නෙ ඊට වඩා කොටටනේ බං..:rofl: ෆිල්ම් වල උනත් බලපං..:dull:

    60' 70' ගට්ට ෆොටෝ ගෙඩර තිබේ
    කෙල්ලෝ ඔක්කොම කොටට
    අනිත් එක 90% ක් ම වෙස්ටර්න් ස්ටයිල්
    ඒවා දැක්කම මානසිකව වැටෙනව බං
    දැන් වගේ ඕව පේන්න බැරි උන් සෙට් එකක් ඒ කාලේ ඉඳල නෑ වගේ
    බලං ගියාම ලංකාවේ සදාචාරේ සංස්කෘතිය එන්න එන්නම හොඳ වෙනවනෙ
    හම්බයෝ වගේ එන්න එන්නම අන්තවාදී වෙනවද කියලත් බයක් ඇති වේ
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැන්දනම් කරානම් පාඩුවේ ඉන්න කියපන්, අපි වගේ තනිකඩයන්ට අයිති රාජකාරි මේවා :dull::dull:

    හෙනම ගහපිය....... :yes::yes: ඇයි යකෝ බැන්දයි කියලා ඔය පේන පේන, දකින දකින, බැලෙන බැලෙන එව්වා දිහා ඇස් වහගෙන ඉන්නද කියන්නේ තොපිලා...... :eek: මහා කෘරයි ඌයි මේ සමාජේ....... :oo::baffled::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    60' 70' ගට්ට ෆොටෝ ගෙඩර තිබේ
    කෙල්ලෝ ඔක්කොම කොටට
    අනිත් එක 90% ක් ම වෙස්ටර්න් ස්ටයිල්
    ඒවා දැක්කම මානසිකව වැටෙනව බං
    දැන් වගේ ඕව පේන්න බැරි උන් සෙට් එකක් ඒ කාලේ ඉඳල නෑ වගේ
    බලං ගියාම ලංකාවේ සදාචාරේ සංස්කෘතිය එන්න එන්නම හොඳ වෙනවනෙ
    හම්බයෝ වගේ එන්න එන්නම අන්තවාදී වෙනවද කියලත් බයක් ඇති වේ
    :yes::yes::yes:
    ඉස්සර කොල්ලො සිඟරට් එක ගහගෙන ඉන්නකොට හෙන ෆේමස්ලු.. අදකාලෙ සිඟරට් බොනකොට කෙල්ලො පඩේකට ගණන් ගන්නෙ නෑනෙ.. සමහර උන් නිපෝන් කැසට් එකත් එල්ලගෙනලු යන්නෙ හැමතැනම.. ගොඩක් උන් ශෝට කෑල්ලලුනේ ගහන්නෙත්..:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හෙනම ගහපිය....... :yes::yes: ඇයි යකෝ බැන්දයි කියලා ඔය පේන පේන, දකින දකින, බැලෙන බැලෙන එව්වා දිහා ඇස් වහගෙන ඉන්නද කියන්නේ තොපිලා...... :eek: මහා කෘරයි ඌයි මේ සමාජේ....... :oo::baffled::rolleyes:

    නාකි විසේ ගෙටත් උසේ. :angry::angry:
    බැලුවට කමක් නෑ ප්‍රයෝගික වෙන්න එපා :rolleyes::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මානසිකව වැටුනා........ ආයේ මොනවත් කියන්නෙපා හොඳේ ශාරීරිකවත් වැටෙයි....... :P:rofl:

    වැටෙන්න ඕක ඉතින් කවද්ද කෙලින් උනේ :dull::rolleyes::rofl:

    මේකට නම් හොදටම රිදෙයි හොට්ටිට :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැටෙන්න ඕක ඉතින් කවද්ද කෙලින් උනේ :dull::rolleyes::rofl:

    මේකට නම් හොදටම රිදෙයි හොට්ටිට :P:P

    මම මේ දෙන උත්තරේට උඹට රිදෙයි සුළුදිය පිටවෙන්නම....... :rofl::P අහගනින් හොඳට......:yes::yes:

    මෙහ්හ් තාමත් නැට්ටට කිරි එරුනේ නැති බටු ඇටයෝ...... අපේ එව්වා කෙලින් වෙලා ඒ කෙලින් වෙච්චි එව්වයින් කරපු තොවිල් වල ප්‍රතිපලත් ඇවිල්ලා දැන් ඒ ප්‍රතිපලේටත් අවුරුදු තුනකුත් වෙනවා...... හරිය.........
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මම මේ දෙන උත්තරේට උඹට රිදෙයි සුළුදිය පිටවෙන්නම....... :rofl::P අහගනින් හොඳට......:yes::yes:

    මෙහ්හ් තාමත් නැට්ටට කිරි එරුනේ නැති බටු ඇටයෝ...... අපේ එව්වා කෙලින් වෙලා ඒ කෙලින් වෙච්චි එව්වයින් කරපු තොවිල් වල ප්‍රතිපලත් ඇවිල්ලා දැන් ඒ ප්‍රතිපලේටත් අවුරුදු තුනකුත් වෙනවා...... හරිය.........

    ප්‍රතිපල කියන්නම රිදිලා :D :D

    ඇත්තම කිව්වොත් උබ කියන තරම්ම මම පොඩි නෑ බන් :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හුටා...... මටත් වඩා නාකිද........? ලබන මාසෙදී මට 30 ලබන්නේ........ උඹට....... :rolleyes:

    ඔය යන්තන් අවුරුද්දක් දෙකක් අඩු කරපන් :P:P