Galle face signal jammer

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    FB_IMG_1649491803284.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ස්ටේසනරි ඩ්‍රෝන් ජෑමර් එකක් ද?

    මම කියන්නේ මේක ඒම් කරලා තියෙන හැටියට.

    FireShot Capture 175 - (10) NewsNow360 on Twitter_ _Signal jammers are seen installed near t_ ...png
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,522
    1
    3,549
    113
    Earth
    මං හිතන්නෙ නෑ, Galle Face එක කිට්ටුව ඔකෙන් විතරක් Signal Jam කරන්න පුලුවන් වෙයි කියලා. අනිවා 5 / 6 ක් වත් අවම ඕන වෙයි ඔය වගෙ Gadget. ඔක මං හිතන්නෙ හයි කරන්න ඇත්තෙ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ආරක්ශාවට වෙන්න ඇති.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    පුදුම සක්කිලි මුං නම්..දැන්නම් හොඳටම ෂුවර් කලින් වුන මිනීමැරුම්,පිපිරීම් ඔක්කොම මුංගෙ ප්ලෑන් කියල
    දෙකයි පනහෙ මොන්ටිසෝරි ගේම් ගහන එක තමයි කාල ඉන්න බැරි.... කර්ෆිවු දැම්මනං තව එකයි...

    ගෝල්ෆේස් වහනවයි, සිග්නල් ජෑමර් දානවයි, තව එකෙක් කියල තිබුණ, ඊයෙ පෙරේද දවස් දෙකේ තෙල් බෙදාහැරීමත් කරේ නෑලු.... ගෑනු වැඩ තියෙන්නෙ.
    යුද්ධෙ කරපු හැටි දැන් තමයි තේරෙන්නෙ....
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,522
    1
    3,549
    113
    Earth
    UPDATE : දැනටත් කට්ටිය Galle face වල ඉදලා ලයිව් එනවා, පහල Elakiri Thread එකෙ ඇති. Signal Jammer කතාව ගැන නම් හිතන්න අමාරුයි (සමහර විට, ඔය Office එක කිට්ටුවටම වෙන්න කේස් ඇති) . හැබැයි Internet slow ඇති මොකද ලොකු පිරිසක් එකපාරටම ලොකු Bandwidth එකක් Use වෙන වැඩ කරන නිසා.



    ⭕⭕
    අප්‍රේල් 09 කොලඹට මිලියනයක් (LIVE)


    PS : කට්ටිය Live දීලා තියෙන්නෙ Shangri-La එකේ WIFI එකෙන් ලු. සෝ, මං හිතපු විදියෙ අවුලක් තියෙනවා.. කොහොම උනත් මට හිතාගන්න බැ එක Device එකකින් විතරක් Jam කරන්න පුලුවන්ද කියන එක (අච්චර ලොකු Open Area එකක.). සමහරවිට Spot කරේ එකක් උනාට ගොඩක් තියෙන්න ඇති.
     
    Last edited:
    • Like
    Reactions: arrow445

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුදුම සක්කිලි මුං නම්..දැන්නම් හොඳටම ෂුවර් කලින් වුන මිනීමැරුම්,පිපිරීම් ඔක්කොම මුංගෙ ප්ලෑන් කියල
    Ow eda katuwapitiya sigmal wada kare na neda?
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    සේරම fb live දීගෙන ඩේටවල පීන පීන ඔතන ඉන්නකොට අමුතුවෙන් ජෑම් කරන්න ඕන වෙයිද.
     
    • Like
    Reactions: niranga1989

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    නියම ජන බලය.බස් දාලා ඇද්දා වගේද මේවා...අරගලය දිනේවා
     
    • Like
    Reactions: Akithama