Galle Matara High Speed Railway Track

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන්..මේක හදලා ඉවර උනාම වේග සීමාව කීයට වැඩි වෙනවද?
    උඹනම් මාරම පොරක්. නරකද කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්වත් වෙන්න ට්‍රයි කලොත්.:yes:
    3.gif


    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(

    ට්‍රයි කොලා. :( :(

    CGR eke job ekak labewa..

    එහෙමවත් හිතමු, :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතරටම යන්න ඕනා විවෘත කරාම, එල එල... බරටම වැඩනේ කට්ටිය..

    අපෙ රට සන්වර්දනව වෙනව දක්කම හරිම සතුටුයි බන් :yes:

    Machan high speed track kiwe dan yana welawata wada adu welawak da aluthin haduwata passe yanne?

    Anyway Thanks for the info:)

    pic tika dakkahamanam December wala wade iwarawei wage. kattiya baratama weda thama. THanks for info bro....

    කෝච්චි පෙරේරාගෙ තවත් කෝච්චි තොරතුරක්...

    නියමයි මචන් :)

    Hmmmm :) Aluth petti dammoth hodai ruhunu kumari ekata....rathu paata evaa hadda paranai...:oo:

    ස්තුතියි හැමෝටම :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazzz :D machan mama ehuwa news walata oka iwara unama wega seemawa 100 KMPH karanawa kiyala.. sirawata 100 ta yai da ? :eek::confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Patta Photos Tika Kochchi Aiya...............

    Aiya Hama Thanakama yanawa wage....:D:D:D:D:D

    Patta..:D

    mchan mama ahangama inne mama dekka train track1i normal road1i yanna puluwan vehicle1 fatta wahanyak thamai1

    පින්තූර ටිකක් අරගෙන දාන්න පුලුවන් නම් වටිනවා.

    maaraine :D
    tnx 4 sharing bro
    ++ :)

    ape rate sanwardanaya dakinakota apitanam sathutui namuth JVP UNP para ballantanam ewage kalakanni ratapaluwannta nam owata kenthiiiii

    හැමෝටම ස්තුතියි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elazzz :D machan mama ehuwa news walata oka iwara unama wega seemawa 100 KMPH karanawa kiyala.. sirawata 100 ta yai da ? :eek::confused:

    100 ට යන්න අපේ කෝච්චි පෙට්ටි ගැනයි එන්ජින් ගැනයි පොඩ්ඩක් බලන්න වෙයි නේද?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    100 ට යන්න අපේ කෝච්චි පෙට්ටි ගැනයි එන්ජින් ගැනයි පොඩ්ඩක් බලන්න වෙයි නේද?

    eka thamai ban maath beluwe mei langadi TV eke news walata kiwwe oka...mamath karakola atha eriya wage una ehuwama ! :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම දැක්කා. අලුතෙන් ගෙනාපු Power Sets වලට යන්න පුලුවන් ඇති කියලායි මට හිතෙන්නේ. kasun1986 හිට්යා නම් දැන ගන්න තිබබා. ටෙක්නිකල් පැත්ත ගැන කසුන් දන්නවා හොඳට.