Game එකක් Play කරමු [EK]

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:eek: උබ සමනලයා කියලා ඔක්කොම දන්නවා හරිය :shocked:

:shocked:උඹ ඇරෙන්න තාම කවුරුත් නං කියලා නැහැ........:lol:

හංසගෙ මං දැකපු හැම ත්‍රෙඩ් එකකම ඉගෙන ගන්න දෙයක් තිබුනා :yes:

ඒක මට සතුටක්............සහෝ.....!!!

ගොඩාක් හොද ත්‍රෙඩ්ස් දාන කෙනෙක් :yes:

බොහෝම ස්තූතියි.......සහෝ.....!!!
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :shocked:උඹ ඇරෙන්න තාම කවුරුත් නං කියලා නැහැ........:lol:

    ඒක මට සතුටක්............සහෝ.....!!!

    බොහෝම ස්තූතියි.......සහෝ.....!!!

    හංසය එල කොල්ලෙක්. ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක් තමයි ඉතින් දැම්මොත් දාන්නෙ :yes: