ගන්න වැඩීනේ මචන්ලා.. මේ දෙක කොහොමද කියහල්ලකෝ
EVGA GT 630 1GB rs 12000
EVGA GT 620 1GB rs 8000
ගණන් නම් දන්නෙ නැහැ.. මං යාලුවෙක්ගෙන් ඉල්ලගත්තෙ..

පාවිච්චි වෙන්නෙ නැහැ.. තාත්තා සිංදු අහන එක විතරයි කරන්නෙ.. එයාට නෝමල් මැෂින් එකක් අරන් දෙනවා සිංදු අහන්න.. ගන්න වැඩීනේ මචන්ලා.. මේ දෙක කොහොමද කියහල්ලකෝ
EVGA GT 630 1GB rs 12000
EVGA GT 620 1GB rs 8000


එල..අලුතෙන් එන ගේම්ස් ගහන්න ඔය සෙට් එකෙන් මොකක්ද හොද කියලා කියහල්ලකෝ .12ක් ගියාට කමක් නෑ
GT610 රුපියල් නවදාස් නවසිය පනහයිලු
GT630 දාහතරදාස් පන්සීයයිලු

50 kata denaawdaමං දැනට පාවිච්චි කරන්නෙ GT 610 බං.. අලුතින් ආපු ගේම්ස් ඔක්කොම වැඩ කරනවා..ගණන් නම් දන්නෙ නැහැ.. මං යාලුවෙක්ගෙන් ඉල්ලගත්තෙ..
ගෙදර මැෂින් එකේ තියෙනවා GTX 760 SC 4GB එකක්.. ඒක මං හිතුනොත් විකුණනවා.. ඒකත් ගත්තෙ යාලුවෙක්ගෙන් බං.. රුපියල් තිස්දාහකට.. ඒක මේ හුයන්නට ගැහුවට ඩිස්ප්ලේ එක එන්නෑ..
හිතන් ඉන්නෙ මැෂින් එක පිටින්ම දෙන්න..පාවිච්චි වෙන්නෙ නැහැ.. තාත්තා සිංදු අහන එක විතරයි කරන්නෙ.. එයාට නෝමල් මැෂින් එකක් අරන් දෙනවා සිංදු අහන්න..
Core i7 Processor.. 8 GB Ram.. 1TB HDD.. DVD Writer.. 4GB VGA..
මට ඒ කාලෙ ඕක හදන්න ලක්ෂ දෙකකට කිට්ටු ගාණක් ගියා..
පනහකට විතර දීලා දානවා හිතුනොත්..