Game: ප්‍රශ්නයකට.... ප්‍රශ්නයක්..... ????
මේක පොඩි game එකක්
මම මුලින්ම ප්‍රශ්නයක් අහනවා .. එකට උබල ප්‍රශ්නේකින්ම උත්තර දෙන්න ඕන
උදා- 1. කොහොමද මේ ත්‍රෙඩ් එක ?
2. ඇයි අහන්නේ ?
3. මොකද අහන්න තහනම්ද ?
මේ වගේ
ඔන්න එහෙනම් මම පටන්ගත්ත
මචන් උබට කොහොමද?
මම මුලින්ම ප්‍රශ්නයක් අහනවා .. එකට උබල ප්‍රශ්නේකින්ම උත්තර දෙන්න ඕන
උදා- 1. කොහොමද මේ ත්‍රෙඩ් එක ?
2. ඇයි අහන්නේ ?
3. මොකද අහන්න තහනම්ද ?
මේ වගේ
ඔන්න එහෙනම් මම පටන්ගත්ත
මචන් උබට කොහොමද?