GAME වැඩ්ඩෝ ටික එන්න මෙතනට
අනෙ මචංලා මං crysis 3 torrent එකෙන් download කරලා pc install කලා game එකෙ අන්තිම mission එක දක්වා අවා වැඩෙ කියන්නෙ crysis quiet කරලා අයෙ පස්සෙ play කරන්න ගියාම වෙන mission එකකින් පටන් ගන්නෙ ගහපු තැනෙන් නෙමෙ පටන් ගන්නෙ මං හිතන්නෙ game setup එකෙ අවුලක් වෙන්න ඔන torrent එකෙන් ගත්තෙ comments ගොඩක් තියන එක අනෙ පුලුවන්නම් මට crysis 3 හොද setup එකක් post කරන්නකෝ link එකක් හරි ලොකු උදව්වක් යාලුවනෙ