Game හාමුදුරුවො

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    appo mama karanne SLT 4G router sale karana eka,,mata hamuduruwaru thun denekma hena kapati weda kala...aye mama kwadavath 4g routers nam pansal walata denne naha kiyala hitha gatta....
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    appo mama karanne SLT 4G router sale karana eka,,mata hamuduruwaru thun denekma hena kapati weda kala...aye mama kwadavath 4g routers nam pansal walata denne naha kiyala hitha gatta....

    සිවුරට අපි ගරු කලාම අපේ ඔලුවට අත් හොදනවා ශාසනේට පොඩ්ඩක්වත් අදාල නැති දේවල් කපටිකමින් කුනු කොල්ලෙට ගන්නවා. සිවුර දාගෙන ඔක්කොම වැඩ ටික කරගෙන සිවුර දාලා යනවා:angry::angry:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    එහෙනම් මොකටද අයිබෝවන්ඩ????
    picture.php
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අපේ පැත්තෙත් හිටියා ඔය වගේ පොඩි හාමුදුරු නමක්.(පොඩි කිව්වට පොඩිත් නෑ. වයස 24ක්ද කොහෙද.:rolleyes:)කවි බන එහෙම කියනවා සුපිරියට:yes::yes::yes:.මනුස්සයට හොඳට කොම්පියුටර් වැඩකිඩ පුලුවන්. ඉතින් ලොකු හාමුදුරුවෝ ගම්මෙ ඉන්න මන්ත්‍රී කෙනෙක් එක්ක එහෙමත් කතාකරලා.පන්සලේ පුස්තකාලේ ගාව පොඩි කාමරයක් A/C කරලා, අලුත් PC 5ක්, අලුත් නෙට් කනෙක්ශන් එකක් එහෙමත් අරන් දීල අඩු ගානට ගමේ පොඩි උන්ට පොඩි පොඩි it කෝස් එහෙම කරන්න සෙට් කරල දුන්න මේ පොඩි හාමුදුරුවන්ට. කාලයක් ඕක හොදට කෙරීගෙන ගියා.පස්සෙ දවසක ලොකු හාමුදුරුවෝ දානෙකට වඩිනකන් ඉදලා මූ සිවුරුත් දාල, අර PC ටිකත් විකුනලා පන්සලේ දහම්පාසලේ උගන්නන්න ගියපු අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් එක්ක පැනලා ගියා.:rofl::rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    :baffled: :baffled: :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපේ පැත්තෙත් හිටියා ඔය වගේ පොඩි හාමුදුරු නමක්.(පොඩි කිව්වට පොඩිත් නෑ. වයස 24ක්ද කොහෙද.:rolleyes:)කවි බන එහෙම කියනවා සුපිරියට:yes::yes::yes:.මනුස්සයට හොඳට කොම්පියුටර් වැඩකිඩ පුලුවන්. ඉතින් ලොකු හාමුදුරුවෝ ගම්මෙ ඉන්න මන්ත්‍රී කෙනෙක් එක්ක එහෙමත් කතාකරලා.පන්සලේ පුස්තකාලේ ගාව පොඩි කාමරයක් A/C කරලා, අලුත් PC 5ක්, අලුත් නෙට් කනෙක්ශන් එකක් එහෙමත් අරන් දීල අඩු ගානට ගමේ පොඩි උන්ට පොඩි පොඩි it කෝස් එහෙම කරන්න සෙට් කරල දුන්න මේ පොඩි හාමුදුරුවන්ට. කාලයක් ඕක හොදට කෙරීගෙන ගියා.පස්සෙ දවසක ලොකු හාමුදුරුවෝ දානෙකට වඩිනකන් ඉදලා මූ සිවුරුත් දාල, අර PC ටිකත් විකුනලා පන්සලේ දහම්පාසලේ උගන්නන්න ගියපු අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් එක්ක පැනලා ගියා.:rofl::rofl::rofl::rofl:
    :baffled::baffled:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සිවුරට අපි ගරු කලාම අපේ ඔලුවට අත් හොදනවා ශාසනේට පොඩ්ඩක්වත් අදාල නැති දේවල් කපටිකමින් කුනු කොල්ලෙට ගන්නවා. සිවුර දාගෙන ඔක්කොම වැඩ ටික කරගෙන සිවුර දාලා යනවා:angry::angry:

    Aniwaryenma mamath oya adahasata ekagai,shasaneta anumatha dewal newei owa.