appo mama karanne SLT 4G router sale karana eka,,mata hamuduruwaru thun denekma hena kapati weda kala...aye mama kwadavath 4g routers nam pansal walata denne naha kiyala hitha gatta....

)කවි බන එහෙම කියනවා සුපිරියට

.මනුස්සයට හොඳට කොම්පියුටර් වැඩකිඩ පුලුවන්. ඉතින් ලොකු හාමුදුරුවෝ ගම්මෙ ඉන්න මන්ත්රී කෙනෙක් එක්ක එහෙමත් කතාකරලා.පන්සලේ පුස්තකාලේ ගාව පොඩි කාමරයක් A/C කරලා, අලුත් PC 5ක්, අලුත් නෙට් කනෙක්ශන් එකක් එහෙමත් අරන් දීල අඩු ගානට ගමේ පොඩි උන්ට පොඩි පොඩි it කෝස් එහෙම කරන්න සෙට් කරල දුන්න මේ පොඩි හාමුදුරුවන්ට. කාලයක් ඕක හොදට කෙරීගෙන ගියා.පස්සෙ දවසක ලොකු හාමුදුරුවෝ දානෙකට වඩිනකන් ඉදලා මූ සිවුරුත් දාල, අර PC ටිකත් විකුනලා පන්සලේ දහම්පාසලේ උගන්නන්න ගියපු අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් එක්ක පැනලා ගියා.

අපේ පැත්තෙත් හිටියා ඔය වගේ පොඩි හාමුදුරු නමක්.(පොඩි කිව්වට පොඩිත් නෑ. වයස 24ක්ද කොහෙද.)කවි බන එහෙම කියනවා සුපිරියට

![]()

සිවුරට අපි ගරු කලාම අපේ ඔලුවට අත් හොදනවා ශාසනේට පොඩ්ඩක්වත් අදාල නැති දේවල් කපටිකමින් කුනු කොල්ලෙට ගන්නවා. සිවුර දාගෙන ඔක්කොම වැඩ ටික කරගෙන සිවුර දාලා යනවා![]()
Aniwaryenma mamath oya adahasata ekagai,shasaneta anumatha dewal newei owa.