Game Anaathayekge Kasaadaya

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කවුද දැන් ඔය ලිදේ වැටුනු අසරණයා .....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනම් මමත් බොක්කෙන්ම සුභ පතනවා......:cool::cool::cool:

    මීට පස්සේ මහරගමට හෙණ ගහ ගහ වැහැපන් කිව්වත් ඕකට අවුලක් වෙන එකක් නැති වෙ‍යි........:rofl::rofl::rofl:

    wishing-you-a-happy-married-life7.JPG



     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා
    දෙන්නටම සුභ මංගලම්.... !
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම..

    උඩ බාගෙ හංස අඩවි අඩක්
    හිරු එළියට ඇරගෙන...
    පශ්චාත්බාගෙ යාන්තමින්
    කොට ඇදුමෙන් වහගෙන...
    නොබැලුවොතින් ඒ ඇස් දෙක
    උගුල්ලන්න සිත් දෙන...
    තාන තනා තම්දෙන තන
    මේ උඩැක්කි කෝළම...

    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම...//

    පවුල් අවුල් වෙන්ට පවා(ජයා ගැන කියන්නෙ):sorry:
    පෙර සළකුණු පතුරණා...
    එක බැල්මට ඇස් ඉස්මස්
    ලේ සේරෙම පිච්චෙන...
    අනුරාගය තෑගි බෙදන
    මුව හසරැළි නංවන...
    තාන තනා තම්දෙන
    තන මේ උඩැක්කි කෝළම...//
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෙහි නැට්ටගේ අතුරු ප්‍රතිපල

    මම - අය්යේ 4 ද 24 ද H.C එක අර හෂාන් 24 කතාවක් කියනවා

    මනමාලය - ඇ හු#තෝ තොට එක දැන්ම අමතකද .තොට කිව්වා නේද #$@% කලින්ම 4 කියල

    ඔන්න ඔහොමයි මංගල දවසට පෙර දින කුණුහරුප ඇහුවේ :( එකත් අර දෙහි නැට්ට නිසා



    wedding_game_over-13266.bmp


    දෙන්නටම සුභ මංගලම්.... ! 4 වෙනිදට සෙට් වෙමු :cool: