Hariyanna hari waradinna hari poddak free develop karapan mulinma.... feedback hodainam dannawane...ජොසී;17140400 said:මගෙ බජට් එක ලක්ශ 2යි.![]()

Hariyanna hari waradinna hari poddak free develop karapan mulinma.... feedback hodainam dannawane...ජොසී;17140400 said:මගෙ බජට් එක ලක්ශ 2යි.![]()

හ්ම්ම්ම්ම් ..ලංකාවෙ සාර්ථක වෙන්න තියෙන ඉඩ අඩුයි බන්..
![]()
හැදුවට වැඩක් නෑනෙ බන්. ක්‍රැක් කරනවනෙ. අපේ උන් කවද්ද ඔරිජිනල් ගේම් සල්ලි දීල ගත්තෙ.
වැඩිය ඕනෙ නෑ.. මේ කතා කරන මමත් ප්ලේ කරන්නෙ pirated කොපි තමයි..
මෙහෙ කඩවල් වල dvd විකුණන ගණන් වලට දෙන්න පුලුවන්නම්,
ඒ කියන්නෙ රුපියල් 500 ට අඩුවෙන් 200 ට වගේ, සමහර විට සාර්ථක වෙන්නත් පුළුවන්..
මලාට ඒ ගානට දෙන්න බෑනෙ බන්..අනේ මංද..
අනික දවසෙන් දෙකෙන් කරන්නත් බෑනෙ.
උඹ දන්නව ඇතිනෙ ගේම් එකක් ඩිවලොප් කරන්න කොච්චර කල් යනවද කියල
කරන්න පුලුවන්නම් මරු..ට්‍රයි කරල බලහන්..

bla bla

mama kawadawat salli dila DVD aragena game play karala ne. okkoma crack karapu torrent download tama.
lankawa witarak target karagena develop karanna epa. lankawe salli dila games ganna aya one tharam innawa. honda ewa aniwa gannawa. mamath gannawa. dan indie games godak popular. meheta witarak restrict wenna epa. honda team ekak set karagena patan ganna. develop karana gaman Steam Greenlight danna puluwan. wenama market karanna one na. mamath final year research ekata karanne game ekak thamai. epa wela inne dan nam wada wadi![]()
මේ කතාව සහතික ඇත්ත මචන්.. ලංකාවෙ ඔරිජිනල් ගේම්ස් සල්ලි දීල ගන්න අය ඕන තරම් ඉන්නව..
.... 

ඉතින් උත්සහ කරල බලමු නේ
pilot version එකක් රිලීස් කරන් එක තමයි මගෙ හිනේ
මුලින්ම ලොකු වැඩක් කරන්න කලින්